Identyfy opportunities in my device sinhala
*Codecs ගැන අපේ සම්පූර්ණ විස්තරය කියෙව්වෙ නැත්නම් කියවන්න හොදේ...
වෙන වැඩක් නැත්නම් අපේ කලින් article එක කියවලා එන්න😏
හරි දැන් එහෙනම් වැඩේට බහිමු...
අපි දැන් බලමු ඔයාගෙ devic එකේ H265 videos play කරන්න පුලුවන් ද කියලා
ඒකට පහල දීල තියෙන download ලින්ක් එකෙන් අපි දෙන පොඩි වීඩියෝ එක download කරගන්න ( 1.6 mb)
හරි දැන් ඒ download කරගත්තු වීඩියෝ එක ඕපන් කරන්න...
ඒක Sound and video දෙකම තියෙන video එකක් හරිද...
සමහරවිට ඒක play වෙන්නෙ නැති වෙයි. සමහරවිට sound එක විතරක් ඇහෙයි. සමහරවිට sound නැතුව video එක විතරක් පෙනෙයි. ඔය වගේ ප්රශ්න ආවොත් අනිවාරෙන් තුන්වෙනි Article එක කියවන්න. ඒකෙ අපි පැහැදිලි කරනවා කොහොමද මේක විසදගන්නෙ කියල. Read 3rd Article
හැබැයි video එකේ රූප පේනවනම් sound එක ඇහෙනවම් ඔයාගෙ device එකේ අපි දෙන xH264 වගේම xH265 මූවීස් play කරන්න පුලුවන්....