How to play H265 movie in any device

 


හායි කොහොමද​? 

මේ තමයි අපේ 3වෙනි encoding article එක​.

වෙන වැඩක් නැත්නම් අපේ කලින් article දෙකත් කියවලා එන්න​😏

මේකෙන් අපි කතා කරන්නෙ play කරන්න බැරි H265 movies කොහොමද ඔයාගෙ device එකේ play කරන්නෙ කියල​...

එහෙනම් වැඩේට බහිමු...

මේකට ඔයාට video player එකක් දාගන්න වෙනව​. පහලින් අපි දීල තියෙන video player 3 බලන්න​. ඔය 3න් ඔයා කැමති එකක් download and install කරගෙන video එක play කරල බලන්න​...



1.VLC Media Player



Download on play store (mobile phone/tablet)

Download For mobile phone external link

Download for desktop/laptop/computer


2.Km player



Download on play store (mobile phone/tablet)

Download For mobile phone external link

Download for desktop/laptop/computer


3. MX player (Only for mobile)



Download in Apple store

Download in Play store


ඉතින් ඔය විදිහට ඉහත players කීපයෙන් එකක් දාගන්න​.
ඊට පස්සෙ එකක් ඕපන් කරන්න. මම උදාහරණෙකට vlc එක phone එකට දාගන්නම්.>පහල image එක බලන්න.


ඔයාලට පේනවා ඇති ඉහත image එකේ තියෙනවා Downloads කියල එකක්.

ඒකෙ තමයි හුගක් වෙලාවට ඔයාගෙ මූවී එක ඇත්තෙ.

එහෙමත් නැත්නම් ඔය මොකක්හ​රි වෙන folder එකක ඇති. එකේ පොඩ්ඩක් සැරිසරලා බලන්න​. එතකොට තේරුම් ගන්න පුලුවන්. 


අනිත් ඒවත් එහෙම තමයි...

ආ තව දෙයක්. ඔයා ඕනෙම video එකක් open කරන්න හදද්දි පහල​ image එකේ වගේ screen එකක් ආවොත් ඒකෙ Vlc media player එක තෝරන්න​.

ආයෙ පහල image එකේ වගේ screen එකක් ආවොත් ඒකෙ always දෙන්න​. එතකොට හරි




ඉත්න් අද article එකෙන් කතා කරේ කොහොමද play කරන්න බැරි H265 වීඩියෝ ඔයාගෙ device එකෙත් play කරන්නෙ කියල. හිතනවා සියලු පියවර ඔබ අනුගමනය කලා කියලා
ආයෙමත් අලුත් article එකකින් හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා.
සුබ දවසක්