Teenage Mutant Ninja Turtles 2 [සිංහල හඩකැවූ] ( 360P | 240MB )
මෙය කුඩා ළමුන් සදහා නුසුදුසු වේ!
Details
Release date: March 22, 1991 (USA)
Director: Michael Pressman
Box office: $78.7 million
Music by: John Du Prez
Adapted from: Teenage Mutant Ninja Turtles
Distributed by: New Line Cinema, 20th Century Studios
Trailer
Plot
පලවෙනි කතාව බලපු අයට මතක ඇතිනේ අන්තිමට මොකද වුනේ කියලා , ශ්රෙඩර් මැරුනද , පනපිටින් ඉන්නවද කියලා දැන ගන්න ඕනේ නම් මේ චිත්‍රපටය බලන්න ඕනේ , විස්තරේ කිව්වොත් කතාව බලද්දී වැඩක් නැතුව යනවනේ, මේ කතාවේදීත් ඉන්නේ අපේ සුපුරුදු යාලුවෝ හතර දෙනා තමයි ඉතින් . ඩොනටෙලෝ ,ලියනාඩෝ , මයිකල්ආන්ජලෝ සහ තදයා රෆායෙල් . මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6 කුත් , කුනු තක්කාලි දර්ශකයේ 32% කුත් හිමිවෙලා තියෙනවා , මේ කතාවේදී ඉබි යාලුවන්ට මිනිස්සු වගේ ප්‍රමාණයෙන් විශාල වෙන්නයි හොද බුද්ධිමත්භාවයකුයි එන්න හේතු වුන බෙහෙත ගැන තමයි “සෙවලය” කියලා දාලා තියෙන්නේ
Description crdit : BaisecopeLK
Front-end Developers
අලුත් මූවී එකක් දාපු ගමන් දැනගන්න වගේම අපෙ සයිට් එකේ member කෙනෙක් වෙන්න ඔයත් කැමතිනම් අපිව +follow කරන්න
Download Links
H264 720P Download
පහලින්ම ඇති කමෙන්ට් box එකක්... මේ මූවී එක ගැනයි ඊලගට ඕනෙ මූවීස් එහෙම ඒකෙ කොටාගෙන යන්න😉