Luca 2021 Sinhala dubbed [ සිංහල හඩකැවූ ] Blueray 720p and 1080p [ HD ] Mitsuha Miyamizu November 18, 2021 May 23, 2024 Luka 2021 PG • 1h • 35m • 2021 Certified Fresh : 91 age 6+ Plot කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක. ඔහොම තත්වයක් තියෙනකොට ලුකා කියන මුහුදු රාක්ෂයට මේ ගොඩබිම ජීවින් ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ. ඒ අතරවාරයේ ලුකා ජීවත්වෙන අහල පහලට මාළු අල්ලන්න එන යාත්රාවක් නිසා හැම දේම සදහටම වෙනස් වෙනව....Set in a beautiful seaside town on the Italian Riviera, Disney and Pixar’s original feature film “Luca” is a coming-of-age story about one young boy experiencing an unforgettable summer filled with gelato, pasta and endless scooter rides. Luca (voice of Jacob Tremblay) shares these adventures with his newfound best friend, Alberto (voice of Jack Dylan Grazer), but all the fun is threatened by a deeply-held secret: they are sea monsters from another world just below the water’s surface. “Luca” is directed by Academy Award® nominee Enrico Casarosa (“La Luna”) and produced by Andrea Warren Read more Extra Details Release Date:June 18, 2021Languages:SinhalaCaptions:EnglishAudio Format:5.Screen Pass Eligible:No Download Links 1080p copies ( 1.8Gb ) GDrive Telegram 720p copies ( 930MB ) GDrive Telegram Adventure animal Animation Disney Dubbed Film kids Twitter Telegram Pinterest Linkedin Tumblr Line Email Copy link