Bridge to Terabithia [සිංහල හඩකැවූ] - ටෙරබීතියාවට පාළමක්… (720P | 900Mb)

2007 ‧ Family/Fantasy ‧ 1h 36m
 
 

 


Details

Release date: February 16, 2007 (USA)
Director: Gábor Csupó
Adapted from: Bridge to Terabithia
Music by: Aaron Zigman
Production company: Walden Media
Distributed by: Walt Disney Pictures, MORE

Trailer

Plot

මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක IMDb ශ්‍රේණිගත කිරීම් වල 7.4/10ක් අරගෙන තියන මනාප ඡන්ද 34,069කට හිමිකම් කියන එකක්. WALT DiSNEY සමාගම විසින් නිෂ්පාදනය කරල තියෙන මේ චිත්‍රපටියට විවිධ සම්මාන පවා ලැබී තියෙනවා.විශේෂයෙන්ම පොඩි කට්ටිය ගොඩක් ආස වෙන විදිහෙ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. කතාව ගැන කියනවනම් මේක Jess Aarons කියන පිරිමි ළමයෙක් වටා තමයි මූලික වශයෙන්ම ගලාගෙන යන්නෙ.තරමක් හුදෙකලා දිවියක් ගෙවන Jessගේ ජීවන රටාව වෙනස් වීමට පටන් ගන්නේ Leslie Burke කියන නව සිසුවියක් පාසැලට පැමිණීමත් සමඟයි.මේ අතර Leslieගේ නිවස තියෙන්නෙත් Jessගේ නිවසට යාබදවයි. කාලයත් සමඟ මොවුන් හොඳ මිතුරන් බවට පත්වෙනවා.

Jumanji the next level [සිංහල]
2019 ‧ Adventure/Comedy ‧ 2h 3m

Watch Now!

මේ අතර දවසක් මොවුන් සෙල්ලම් කරමින් ඉන්නකොට මොවුන් දකිනව අතහැර දැමු පරණ භූමියක්. පසුව මොවුන්ට වැටහෙනවා මේක එසේ මෙසේ එකක් නෙවෙයි කියලා. මේකෙ ඉන්නව විස්මයජනක සතුන් වර්ග, යෝධ කුරුමිට්ටන් ආදිය. කෙසේ වෙතත් මොවුන් මෙම භූමිය තුල පසුව තමන්ගේම ලෝකයක් ගොඩනගා ගන්නවා. මොවුන් මෙම ලෝකය Terabithia කියන නමින් හදුන්වනු ලබනවා.මොවුන් විශ්වාස කරනව මේක කලින් පැවති රාජධානියක් බවටත්. කතාවෙ ඉතුරු ටික දැන ගන්න නම් ඉතින් පාලම දිගේ Terabithiaට යන්නම වෙනවා.ඒ කියන්නෙ ඉතින් බාගන්නම වෙනවා.
අනිත් වැදගත්ම දේ තමයි ලොකු කට්ටිය මේක සුරංගනා කතාවක් කියලා නොබල ඉන්න එහෙම එපා…ලස්සන කතාවක්… අවසානය නම් ටිකක් සංවේදී විදිහට තමයි ඉවර කරලා තියෙන්නෙ… අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Description crdit : BaisecopeLK

Download - 720P HD

telegram
Dragon 2025 sinhala dubbed.mp4 - Telegram 1.4GB

පහලින්ම ඇති කමෙන්ට් box එකක්... මේ මූවී එක ගැනයි ඊලගට ඕනෙ මූවීස් එහෙම ඒකෙ කොටාගෙන යන්න😉