How to play H265 HEVC movie in Mobile phone In sinhala

 


කොහොමද යාලුවනේ

මේ post එක මම ගේන්නෙ අපි බාවිතා කරන අලුත් codecs නිසයි. ඉදිරියට අපි ලබාදෙන මූවීස් 
  • 1080P H264 
  • 720P H264 
  • 480PH264 
  • 1080P H265 
  • 720P H265 
  • 480P H265   යන formats වලින් ලබාදෙනවා...
ඔයාල දන්නවද H265 format එක හැම device එකකම play වෙන්නෙ නෑ කියල​?ඉතින් අපි articles 3ක් යටතේ මේ සියල්ලටම විසදුම් හා තොරතුරු සපයලා තියෙනවා...

 1. h264 and H265 explained [sinhala]
 2. Identifying opportunities [sinhala]
 3. Solution for you [sinhala]

ඉතින් මේකෙ පලවෙනි article එක පහල button එකන් කියවන්න​. 
ඒකෙ අන්තිමට ඇති ඊලග article එකට යන ලින්ක් එක​✌

Read article 1

ලිපි 3 කියවන්න කලින් උනන්දුවක් එන්නත් එක්ක පොඩි දෙයක් කියන්නම්...

x264

හැම device එකකම කරන්න පුලුවන්✅
x265 ට සාපේක්ශව size එක වැඩී ❌

x265

හැම device එකකම කරන්න බෑ❌
x265 ට සාපේක්ශව size එක අඩුයි ✅

මම download කරපු h a r y potter 1 1080P Quality ෆිල්ම් එක H264 codec එකෙන් 1.5GB විතර වුනා. නමුත් H265 codec එකෙන් ඒ ෆිල්ම් එකම 790Mb විතරයි වුනේ...