Telegram Group About Us Join Now!

Luck 2022 [ සිංහල හඩකැවූ ] - Sinhala Dubbed

ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩ දෙනෙක් එනකන් බලාගෙන හිටපු, විශේෂයෙන්ම ඇනිමේෂන් චිත්‍රපට රසිකයෝ මග බලාගෙන හිටපු චිත්‍රපටයක්. පහුගිය අගෝස්තු...

 

2022 ‧ Family/Comedy ‧ 1h 37m

Luck sinhala dubbed full movie


Trailer

Info

Release date: August 5, 2022 (USA)
Director: Peggy Holmes
Screenplay: Kiel Murray, Glenn Berger, Jonathan Aibel
Languages: Spanish, English
Distributed by: Apple TV+
Budget: $140–200 million

Description

Luck is a 2022 computer-animated fantasy comedy film directed by Peggy Holmes, co-directed by Javier Abad, and written by Kiel Murray who co-wrote the story with Jonathan Aibel and Glenn Berger, based on an original concept created by Rebeca Carrasco, Juan De Dios and Julián Romero. Produced by Skydance Animation, the film features the voices of Eva NoblezadaSimon PeggJane FondaWhoopi GoldbergFlula BorgLil Rel HoweryColin O'Donoghue, and John Ratzenberger. Set in the Land of Luck, the story follows the unluckiest person named Sam Greenfield (Noblezada), as she must unite with an anthropomorphic cat named Bob (Pegg) to turn her luck around.

The project was announced in July 2017 when Skydance Animation was formed with Paramount Pictures distributing as the schedule for March 2021. Luck was subsequently green-lighted by Paramount Animation chief Mireille Soria in April 2018, with Alessandro Carloni signed on to direct the film, from a script by Aibel and Berger. The film since underwent many changes, such as rewrites, directors, and release dates, with Holmes was later announced as the new director. Much of the voice cast signed in January 2022, alongside the casting with Fonda and Goldberg in February and June 2021. Production was done remotely during the COVID-19 pandemic.

Luck premiered in Madrid on August 2, 2022, and was released from Apple Studios on Apple TV+ and in select theaters in the United States on August 5, 2022. The film received mixed reviews from critics with praise for the voice acting and animation, but criticism for the writing, worldbuilding and plot.

ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩ දෙනෙක් එනකන් බලාගෙන හිටපු, විශේෂයෙන්ම ඇනිමේෂන් චිත්‍රපට රසිකයෝ මග බලාගෙන හිටපු චිත්‍රපටයක්. පහුගිය අගෝස්තු 05 වෙනිදා Apple TV+ හරහා තමයි චිත්‍රපටය නිකුත් වෙන්නේ. සුප්‍රසිද්ධ Skydance Animation සමාගමේ නිෂ්පාදනයක් ලෙසත් Peggy Holmes ගේ අධ්‍යක්ෂණයක් විදිහටත් තමයි මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට එන්නේ. මේ වෙනකොට චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙමින් තියෙන අතරේ IMDB හි 6.3 ක සහ Rotten Tomatoes හි 47% ප්‍රේක්ෂක මනාපයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Mission Impossible, Star Wars, Ice Age වගේ චිත්‍රපට වලින් අපි කවුරුත් අඳුරන Simon Pegg ඒවගේම Eva Noblezada, Jane Fonda, Lil Rel Howery, Colin O’Donoghue, John Ratzenberger යන නලු නිලි පිරිස චිත්‍රපටයට තම හඬෙන් දායක වෙලා තියෙනවා.

කතාව ගලාගෙන යන්නේ මේ විදිහට. සෑම් ග්‍රීන්ෆීල්ඩ් කියන්නේ පොඩි කාලේ ඉඳලම තමන්ටම කියලා පවුලක් හම්බවෙයි කියන බලාපොරොත්තුවත් එක්ක ළමා නිවාසයක හැදී වැඩුනු අවාසනාව කියන දේ ඕනවටත් වැඩියෙන් තියෙන ගෑණු ළමයෙක්. ලෝකේ ඉන්න අවාසනාවන්තම ගෑණු ළමයා කිව්වත් වැරැද්දක් නෑ. සෑම් දැන් ළමා නිවාසයෙන් පිට වෙලා ගිහින් තමන්ගේම කියලා ස්වාධීන ජීවිතයක් පටන්ගන්න ඕන නියමිත වයසට ඇවිල්ලා ඉන්නේ. එතකොට එයාට තව දුරටත් ළමා නිවාසයේ ඉන්න නීතිමය අවසරයක් නෑ. ඒත් සෑම් නම් කැමති නෑ ළමා නිවාසේ දාලා යන්න. මොකද එයාට ඉන්නවා හේසල් කියලා යාළුවෙක්. හේසල් සෑම්ට වැඩිය ගොඩක් බාලයි. එයත් සෑම් වගේම තමන්ටම කියල් පවුලක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ළමා නිවාසෙන් යන්න කලින් සෑම්ට ඕන වෙනවා හේසල්ට වාසනාව අරගෙන එන දෙයක් හොයලා දෙන්න. මොකද එතකොට හේසල්ටත් තමන්ට වුනා වගේ ළමා නිවාසෙන් පිට වෙන වයස එනකන්ම පවුලක් නොලැබී තියෙන එකක් නෑ කියන විශ්වාසයෙන්. ඉතින් කතාව ඔය විදිහට ගලාගෙන යනකොට තමයි සෑම්ට බොබ්ව හම්බවෙන්නේ. ඉතින් මේ බොබ් කවුද කියලා චිත්‍රපටය නරඹලාම දැනගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ සිනමා පටයේ අපේ ජීවිත වලට වැදගත් පණිවිඩ කීපයක්ම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ඇනිමේෂන් චිත්‍රපට රසිකයෙක් නොවුනත් කමක් නෑ, මේක බලන්න කියලා ආරාධනා කරනවා.

© Description credit : baiscopelk . com

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

1080P | 1.9GB

luck .mp4 - Cloud 1.9GB
luck.mp4 - Telegram 1.9GB

#sinhala #dubbed #sirasatv sinhala dubbed #movies sinhala dubbed movies #watch #online sinhala dubbed movies sinhala dubbed movies telegram sinhala dubbed movies sntv sinhala dubbed movies new sinhala dubbed movies 1m tv sinhala dubbed movies sinhala dubbed movies #blogspot sinhala dubbed movies download sinhala dubbed animation movies sinhala dubbed barbie movies barbie movies sinhala dubbed sinhala dubbed movies cartoon sinhala dubbed movies & cartoons discussion sinhala dubbed children's movies sinhala dubbed #cartoon movies #telegram sinhala dubbed #children's movies #download sinhala dubbed cartoon movies #ginisisila sinhala dubbed cartoon #films

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න​
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.