මායාවරුන්ගේ ලෝකය - The Holy Pearl - Mayawarunge Lokaya​

 

mayawarunge lokaya sinhala

mayawarunge lokaya song mayawarunge lokaya real name mayawarunge lokaya episode 2 mayawarunge lokaya last episode mayawarunge lokaya song mp3 download mayawarunge lokaya episode 4 mayawarunge lokaya episode 3 mayawarunge lokaya episode 10 mayawarunge lokaya episode 5 col3neg mayawarunge lokaya

mayawarunge lokaya | The Holy Pearl col3neg mayawarunge lokaya Sinhala korean drama Sinhala K Drama mayawarunge lokaya real name mayawarunge lokaya episode 1 mayawarunge lokaya song mayawarunge lokaya episode 2 mayawarunge lokaya actors mayawarunge lokaya last episode mayawarunge lokaya theme song lyrics mayawarunge lokaya episode 3 mayawarunge lokaya episode 4 mayawarunge lokaya actors real name mayawarunge lokaya all episodes mayawarunge lokaya all episodes download mayawarunge lokaya dubbing artist mayawarunge lokaya background music mp3 download mayawarunge lokaya cast mayawarunge lokaya characters name mayawarunge lokaya characters mayawarunge lokaya china theme song download mayawarunge lokaya cast real name mayawarunge lokaya china song mayawarunge lokaya song mp3 download mayawarunge lokaya song mp4 download mayawarunge lokaya download mayawarunge lokaya flute music mp3 download mayawarunge lokaya korean drama mayawarunge lokaya ringtone download mayawarunge lokaya episode download mayawarunge lokaya episode 5 mayawarunge lokaya episode 7 mayawarunge lokaya episode 10 mayawarunge lokaya episode 6 mayawarunge lokaya episode 8 mayawarunge lokaya episode 11 mayawarunge lokaya full episodes mayawarunge lokaya full movie download mayawarunge lokaya full movie mayawarunge lokaya flute music mayawarunge lokaya final episode mayawarunge lokaya fight mayawarunge lokaya full episode 7 mayawarunge lokaya full episode 9 mayawarunge lokaya sinhala full movie mayawarunge lokaya sinhala full teledrama mayawarunge lokaya in mayawarunge lokaya korean song mp3 download mayawarunge lokaya korean name mayawarunge lokaya korean song mayawarunge lokaya korean theme song mayawarunge lokaya last episode part 1 mayawarunge lokaya song lyrics www.rupavahini.lk mayawarunge lokaya mayawarunge lokaya song music mayawarunge lokaya episode 32 part 2 mayawarunge lokaya episode 15 part 1 mayawarunge lokaya jathika rupavahini rupavahini tv mayawarunge lokaya rupavahini

මායාවරුන්ගේ ලෝකය යනු 2011දී විකාශය වූ චීන රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ගිලියන් චුංග් පුරාවිද්‍යාඥයකුගේ දියණියකගේ චරිතය නිරූපණය කරයි. ඇය කාලයේ ආපස්සට ගමන් කරනඅතර එහි දී ඇය සටන්කාමී පූජකවරියකගේ නැවත උපතක් බව පැහැදිළි වෙයි. ඇය මිනිස්-මකර දෙමුහුම් ජීවියකු සමග එක් වී බිඳුණු මායා බඳුනක් නැවත සෑදීමට උත්සාහ ගනියි. මෙම කතාමාලාව රුමිකෝ තකහෂිගේ ජනප්‍රිය ජපන් චිත්‍රකථා මාලාවක් වන ඉනු යෂා හි නිලනොවන අනුවර්තනයක් ලෙස සැලකෙයි.

වසර ගණනාවකට පෙර ටෙංෂේ දෙවගනගේ මිනිම් ස්වරූපයක් වූ මෝ යින්, සිය සොයුරිය වූ ෂියෑන් යුඒගේ ජනප්‍රියත්වය සහ රජු ඇයට පුදකළ ආදරය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පෙළුණා ය. මෝ යින් අසුර අධිපතියකු වූ ෂි යූ මිං සමග එක් වී සිය සොයුරිය මැරවීමට උත්සාහ දරයි. මේ නිසා සුර, මිනිස් සහ අසුර ලොව අතර සමතුලිතතාව බිඳී අසුරයන්ට වැඩි බලයක් හිමි වේ.
වර්තමානයේ ෂියෑන් යුඒගේ නැවත උපත වන දිං යාඕ ඉතිහාසය හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. පුරාවිද්‍යාඥයකු වූ සිය පියාට උපකාර කරන අතරතුර නව-ග්‍රහ චක්‍රය ක්‍රියාත්මක වී ඇය වසර 3,500ක් ඈතඅතීතයේ වූ නාන්යුඒවෙත ඇදී යයි.
වරක් ඇය සහ ෂියෑන් යුඒ අතර සමානකම දැක නාන් යුඒහි රජු ඇය සමග විවාහ වීමට සැරසෙයි. මේ අතර යක්ෂයන්පාලනය කළ හැකි මායා බඳුන සොයා පැමිණෙන අසුරයින් දිං යාඕ පසුපස හඹා එන අතර දිං යාඕ මාලිගයෙන් පලා යයි. ඇය සොහොන්ගැබක සැගවෙන අතර එහි දී ඇයට සිරකරන ලද අර්ධ රාක්ෂයකු වූ වෙන් තියෑන් හමු වෙයි. ඇය ඔහුව නිදහස් කරන අතර ඔහු ඇයව ආරක්ෂා කරයි. මෙවිට දිං යාඕ සතුව තිබූ කුඩා මැටි රුවකින් හදිසියේම මායා බඳුන මතු වෙයි.
අවාසනාවට දිං යාඕ අතින් මායා බඳුන බිදෙයි. මේ නිසා මිනිස් ලොව මැවූ න්‍යූවා දෙවගනගේ පූජනීය මුතු සොයාගෙන වෙන් තියෑන් සමග එක්ව මායා බඳුන නැවත පිළිසකර කිරීමට ඇයට සිදු වෙයි.

2012 මායා බන්ධන | ඔෂින් | සුජාත දියණි
2013 අභීත දියණිය | මායාවරුන්ගේ ලෝකය | දිරිය දියණිය | ඉසිවර වෙදැදුරු
2014 අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි | යහපත් මහරජ
2015 සිරිමැටි සිත්තරාවි | හිරු සඳු ආදරෙයි | ජනහිතකාමී රැජිනිය
2016 මායා දිවයින | සූරිය දියණි | මහා වානර | මල්ගුඩි දවසැ