Frozen 2 : 2019 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed Movie - පස්වන ආත්මය

frozen II movie poster
2019 ‧ Family/Musical ‧ 1h 43m


අවධානයට!
මේ චිත්‍රපටයේ සිංහල හඩකැවූ පළමු කොටස බැලුවෙ නැත්නම් 👉 මෙතනින් 🔗👈 ගිහින් බලන්න


Trailer

Details

Release date: November 22, 2019 (USA)
Directors: Jennifer Lee, Chris Buck
Box office: 1.45 billion USD
Budget: 150 million USD
Music composed by: Kristen Anderson-Lopez, Robert Lopez, Christophe Beck, Frode Fjellheim

Description | කතාවේ විස්තර

Frozen II, also written as Frozen 2,( sinhala movie ) is a 2019 American computer-animated musical fantasy film produced by Walt Disney Animation Studios as their 58th film and the sequel to Frozen (2013). It was directed by Chris Buck and Jennifer Lee, and written by Lee,[a] Buck, Marc Smith, Kristen Anderson-Lopez, and Robert Lopez. Produced by Peter Del Vecho, the film stars the voices of Kristen Bell, Idina Menzel, Josh Gad, and Jonathan Groff. Set three years after the first film, Frozen II follows sisters Anna and Elsa, Kristoff, his reindeer Sven, and the snowman Olaf as they travel to an enchanted forest to unravel the origin of Elsa's magical power.

The film was green-lit in March 2015 after a company debate about whether it would be perceived as inferior to the original. It used more-complex, enhanced animation technology than Frozen, and was an interdepartmental collaboration. Anderson-Lopez and Lopez returned as songwriters, and Christophe Beck again composed the music. The film was translated into 46 languages and was accompanied by Into the Unknown: Making Frozen II, a documentary series.

Frozen II sinhala dubbed movie premiered in Los Angeles on November 7, 2019, and was released in the United States on November 22. The film received generally positive reviews for its craftsmanship, delivery, and themes; its narrative and focus drew some criticism, and the music had a mixed reaction. Frozen II earned $1.450 billion worldwide, finishing its theatrical run as the third highest-grossing film of 2019, the tenth highest-grossing film of all time, and the second highest-grossing animated film of all time. It had the highest-grossing worldwide opening of all time for an animated film. Frozen II was nominated for Best Original Song at the 92nd Academy Awards, and received numerous other accolades.

විචාරකයන් චිත්‍රපට නිකුත් වෙන්න කලින් ඉදලම චිත්‍රපටය ගැන විවිධ අනාවැකි පළකරන්න ගත්තා..ඒ Frozen පළමු චිත්‍රපටය ලැබූ අතිසාර්ථකත්වය නිසාම..කොහොමහරි 2019 වසරේ බිලියනයේ ආදායම් වාර්තාව පසු කල Disney සමාගමේ 6 වෙනි චිත්‍රපටය විදිහට Frozen II චිත්‍රපටය වාර්තා අතරට එකතුවෙනවා..

1 – Avengers Endgame
2 – The Lion king
3 – Toy Story 4
4 – Captain Marvel
5 – Aladdin
6 – Frozen II

විශේෂයෙන් කියන්න ඕන මේ චිත්‍රපටය දැනටමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සම්මාන දෙකකට නාමයෝජනා සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. මතක ඇතිනේ පළමුවැන්න ඔස්කාර් සම්මාන දෙකක් හිමිකරගත්තා කියලා. බොහෝදුරට ඔස්කාර් සම්මාන උළෙල තුලත් ෆ්‍රෝසන් දෙවැන්න ලොකු පෙරලියක් කරාවි කියන බලාපොරොත්තුව තිබෙනවා. දැනට හොඳම සජීවිකරණ චිත්‍රපටය සහ හොඳම ගීතය වෙනුවෙන් “Into the Unknown” ගීතය යෝජනා වී තිබෙනවා. ඉතින් බොහෝදුරට ගෝල්ඩන් ග්ලෝබ් පමණක් නෙමේ ඔස්කාර් සම්මානයකට හිමිකම් කියන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබේවි. කලින් විදිහටම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Chris Buck, Jennifer Lee දෙදෙනා මෙවරත් ඒ කර්තව්‍ය බාරගෙන හොඳින් ඉටුකර තිබෙනවා. හඬ කැවීම් දායකත්වයෙන් Kristen Bell (ආනා), Idina Menzel (එල්සා), Josh Gad (ඔලාෆ්) සහ Jonathan Groff (ක්‍රිස්ටෝෆ්) ගේ චරිත සඳහාත් කලින් පිරිසම සහභාගී වී තිබෙනවා. දැනට මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.2 ක ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටය ලැබූ ආදායම ගැන විශේෂයෙන්. චිත්‍රපටය නිර්මානය කිරීමට වැයවූ ඩොලර් මිලියන 150 අද දින වනවිට ඩොලර් මිලියන 1233 ක ආදායමක් කරගැනීමට ආනා සහ එල්සා නිවුන් සොයුරියෝ දෙදෙනා සමත් වී තිබෙනවා. පසුගිය නොවැම්බර් 20 තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය මේ මොහොත වනවිටත් චිත්‍රපට ශාලා වල තිරගත වන අතර ලෝකයේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපට අතරින් 19 ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා. බොහෝ දුරට දෙවැන්න පළමුවැන්නට වඩා සාර්ථක විය හැකියි. මොකද පළමුවැන්න නතර උනේ ඩොලර් මිලියන 1274ක ආදායමකින්. එය අභිබවා යන්න තව කෙටිකලකින් දෙවැන්නට අවස්තාව උදා වේවි.

golden globe awards - best song
Best song : INTO THE UNKNOWN
Golden Globe 2019


මේ Frozen II චිත්‍රපටය 2013 ආපු Frozen චිත්‍රපටයේ Sequel එකක්..චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Chris Buck සහ Jennifer Lee..නිශ්පාදනය Peter Del Vecho..චිත්‍රපටය බෙදාහරින්නෙ Walt Disney ආයතනයෙන්..

ඉතින් Frozen II චිත්‍රපටයේ විශේෂ කරුණු ටිකක් තමා මුලින් ම ඔයාලට දැනගන්න කිව්වෙ..පදුර වටේ තැලුවා ඇති එහෙනම්... චිත්‍රපටය ගැන ටිකක් කියල මම අදට නතර වෙන්නම්. මම කලින් කිව්වා වගේම ඔයාල ආනා සහ එල්සා ගැන දන්නවනේ. මේ සහෝදරියන්ගෙන් කෙනෙක්ට විශේෂ මායා බලයක් තියෙනවා. ඒ බලය ලැබුණේ කොහොමද සහ එහි අතීතය අපිට දැනගන්න ලැබුණේ නැහැ පළමු චිත්‍රපටයේදී. පළමු චිත්‍රපටය තුල අපිට දැනගන්න ලැබුණේ එල්සාට කරන්න පුළුවන් දේවල් සහ ඇයට ඉතා විශාල බලයක් හිමිවෙලා තියෙනවා කියල. ඇය එය පාලනය කරගන්න බැරුව වෙනම අයිස් මාලිගාවක් නිර්මාණය කරගෙන හිටියා. එත් අවසානයේ සහෝදරියෝ දෙදෙනා නැවත එකතු වෙලා එයාලගේ රාජ්‍යය උන එරන්ඩල් නැවත හොඳින් පාලනය කරන්නට උනා. ඉතින් මේ අලුත් චිත්‍රපටය තුල කතා නායිකාව වෙන්නෙත් එල්සා. එල්සාට එක්තරා හඬක් ඇසෙන්න ගන්නවා. ඇය හිතන්නේ කවුරුන් හෝ ඇයට කතාකරනවා කියලා. හැමදාම මෙහෙම ඇයට විතරක් ඇහෙන මේ හඬ කොහෙන්ද එන්නේ ඇයි ඇයට විතරක් ඒ හඬ ඇහෙන්න කියන එක එල්සට ලොකු ගැටළුවක්. ඉතින් මේ ගැටළුව එල්සගේ අම්මා සහ අප්පච්චිගේ අතීතයටත් සම්බන්ධයි. එල්සා දවසක් ඇයගේ මායා බලය යොදාගෙන මේ හඬ මොකද්ද කියල හොයන්න උත්සාහයක් අරගන්නවා. ඒ අවස්ථාවේදී තමයි එල්සට තේරුම් යන්නේ තමන් කල දේ ඇති බරපතල කම ගැන. ඉතින් මේ වැරැද්ද නිසා එරන්ඩල් වලට ලොකු බලපෑමක් වෙනවා වගේම එරන්ඩල් වල අනාගතය රැඳී තියෙන්නෙත් මේ සොයුරියෝ දෙදෙනා අතෙයි. වෙනදා වගේම කතා කරන හිම මිනිහා ඔලාෆ්, ක්‍රිස්ටෝෆ් හෙවත් ආනාගේ පෙම්වතා සහ ස්වෙන් නමැති ක්‍රිස්ටෝෆ්ගේ පිණි මුවා මේ චිත්‍රපටයටත් එකතු වෙනවා මේ අලුත් වික්‍රමාන්විත ගමන යන්න.

© Description credit : baiscopelk . com & cineru . lk

Watch Online | Online Player 👇

අවධානයට!
මේ චිත්‍රපටයේ සිංහල හඩකැවූ පළමු කොටස බැලුවෙ නැත්නම් 👉 මෙතනින් 🔗👈 ගිහින් බලන්න

Download Buttons 👇

720P | 827MB
Frozen 2 x264 Google Drive.mp4 827MB
Frozen 2 x264 Telegram Download.mp4 827MB
1080P | 1.2GB
Frozen 2 x264 Google Drive.mp4 1.2GB
Frozen 2 : 2019 x264 Telegram Download.mp4 1.2GB
Frozen 2 : 2019 sinhala dubbed movie, Frozen 2 : 2019 sinhala cartoon, sinhala dubbed movies, sinhala cartoon, Frozen II sinhala movie, Frozen II in sinhala full HD, Frozen 2 : 2019 movie sinhala download, sinhala dubbed Frozen II watch online HD, Frozen II movie 1080P download free