Venom 2 sinhala dubbed (let there be carnage) [ සිංහලෙන් ] - 2022

2021 ‧ Action/Sci-fi ‧ 1h 37m



 


Details

Release date: October 1, 2021 (USA)
Director: Andy Serkis
Box office: $506.9 million
Production companies: Columbia Pictures; Marvel Entertainment; Arad Productions; Matt Tolmach Productions; Pascal Pictures
Story by: Tom Hardy; Kelly Marcel
Distributed by: Sony Pictures Releasing

Trailer

Plot

මාවල් ස්ටුඩියෝවෙන් සුපුරුදු පරිදි හරිම අපූරු විදිහට එයාලගෙ යටතේ තියෙන චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අතරෙම තමන් යටතේ තියෙන මාවල් චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න SONY ආයතනය සෑහෙන වෙහෙසක් දරනවා. තමන් යටතේම වෙනමම ස්පයිඩර්-මෑන් යුනිවර්ස් ගොඩනගන අරමුණින් සෝනි ආයතනය අලුතින් පටන් ගත්ත මේ ගමනේ මේ වෙද්දී ස්පයිඩර්-මෑන් යුනිවර්ස් එකට සම්බන්ධ චිත්‍රපට තුනක් නිකුත් කරලා තියෙනවා වගේම තවත් දෙකක්ම ලබන වසරේ නිකුත් කරන්න ලැස්ති වෙනවා. ඉතිං අද අරගෙන එන්නෙ SONY ආයතනයයටතේම 2018 වසරේදී නිකුත් කල Venom චිත්‍රපටයෙ දෙවැන්න Venom: Let There Be Carnage චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි. පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන තැනක් පෙන්වලානේ. ඉතිං අන්න ඒ පොයින්ට් එක අල්ලගෙන මේ චිත්‍රපටය ඉන් එහාට ගමන් කරනවා. ක්ලීටස් කෑසඩි කියන්නේ දාම ඝාතකයෙක්.. ඔහු එඩීට කතා කරනවා හිර ගෙදරට.. එඩීත් යන්නෙ මොකක් හරි තොරතුරක් බලාපොරොත්තුවෙන්, පලක් නොවුනත් අපෙ වෙනම් නම් ඉඟියක් හොයාගන්නවා වසර ගාණක් මුළුල්ලෙ තිබුණු රහසක.. ඒ තමයි කෑසඩි මිණී ටික වලදාපු තැන ගැන.. ඉතිං මේක හෙළිකරනවා එඩී විසින්.. මේ එක්කම කෑසඩිට මරණ දණ්ඩනය නියම කරනවා. අවසාන වශයෙන් කෑසඩි ආයෙම එඩීව හම්බ වෙන්න කැමතියි කියනවා වගේම, එඩීත් යනවා ඉතිං. එහිදී වෙනම් ට ඇති උණ හදිසි කෝපෙකින් කෑසඩිට පහර දෙනවා, එහිදී කෑසඩි එඩී (වෙනම්ගෙ) අත විකනවා. එතනින් ඔන්න බිහි වෙනවා… අපෙ අනික් යාළුවා “කානේජ්” . කෑසඩි සිරෙන් පනිනවා වගේම එඩීවයි වෙනම්වයි මරන්න වගේම ඔහුගෙන් වෙන් කරපු පෙම්වතියවත් හොයාගෙන…. ඔයාල බලන්නකො එහෙනම් මේක කොහොම පළිගැනීමක් වෙයිද කියලා.. අවසානේ කලින් වගේම පෝස් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා.. ඒක අනිවාර්යෙන් බලන්න..අනික් ෆිල්ම් එකේ ඉදන් අපි දන්න කියන කෙනෙකුත් වෙනම් චිත්‍ර‍පටිමාලාවත් එක්ක එකතු වේවි…

Venom 1 - [සිංහල]
2018 ‧ Action/Sci-fi ‧ 2h 20m

Watch Now!

Description crdit : baiscopelk.com



InFine Studios
Front-end Developers
අලුත් මූවී එකක් දාපු ගමන් දැනගන්න වගේම අපෙ සයිට් එකේ member කෙනෙක් වෙන්න ඔයත් කැමතිනම් අපිව +follow කරන්න
+ Follow Telegram Group


1080p HD👇

Venom 2.mp4 - Drive 1.5GB
Venom 2.mp4 - Telegram 1.5GB