Telegram Group About Us Join Now!

Beast sinhala මෘගයාගේ ආගමනය​ ( 2022 ) dubbed [සිංහල හඩකැවූ]

 

2022 ‧ Action/Comedy ‧ 2h 35m



Beast 2 - 2023 sinhala dubbed full movie Upcoming!

Details

rescue people held hostage in a shopping mall by terrorists.
Starring: Vijay; Pooja Hegde
Release date: 13 April 2022
Written by: Nelson
Language: Tamil

Trailer

Plot

අපි හැමෝම එනකම් බලාගෙන හිටපු හිටපු බීස්ට් චිත්‍රපටිය තමයි අද අරගෙන ආවේ. මේක ඇවිල්ලා Action, comedy ඝණයට වැටෙන චිත්‍රපටියක්. IMDb 5.8 ක අඟයක් හිමිවෙලා තියෙනවා. ඒවගේම නළුවා කවුද කියල කියන්න ඕනෙ නෑනේ. හැමෝම දන්නවා “තලපති විජේ” කියලා. වීර රාඝවන් කියන්නේ RAW නිළධාරියෙක්. ඉතිං මොහු අතින් සිදුවන යම් වැරදීමක් නිසා මොහු සේවය හැර යනවා.නිදහසේ කෙල්ලෙකුත් දාන් වෙන ජොබ් එකකට බැදෙනවා. ඉතිං පළමු දවසෙම යම් මෝල් එකකට යන්න සිද්ධ වෙනවා.හරියටම එදාම මේ මෝල් එකත් නන්නාදුනන පිරිසක් විසින් හයි ජැක් කරනවා. ඉතිං වීර රාගවන් ඇතුළෙ සියළු පිරිස මෙසේ හිරවෙනවා මෝල් එකේ. වීරා තමන්ගේ සියළු හැකියාවන් පසෙකලා, සාමාන්‍ය විදියට හිටියත්, ඔහු අතින් කලින් උන වැරද්දෙ යම් ගිණි පුපුරක් නැවත ඇවිලෙනවා. ඉතිං මොහු තීරණය කරනවා මේ පිරිස එම ත්‍රස්ථවාදීන්ගෙන් මුදාගන්න. ඉතිං වීරා මෙය කෙසේ කරයිද කියලා ඔයාලම බලන්න. ආ තව හැමෝම ආසාවෙන් හිටපු Halamithi Habibo ගීතයත් මෙහි ඇතුළත් වෙනවා.

Description crdit : zoom.lk

Watch Online | Online Player

අවවාදයයි!
ප්‍රචන්ඩකාරී දර්ශන ඇතුලත් බැවින් කුඩා ලමුන් සදහා සුදුසු නැත

Download Links 👇

720P Copies | 1.1GB

Beast GDrive.mp4 1.1GB
Beast Infine Server.mp4 1.1GB

1080P Copies | 2.17GB

Beast Mega.mp4 2.17GB

මූවියෙ ගැන පහලින් කමෙන්ට් කරන්න 🙂✌

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

2 comments

  1. supiri web site ekak oonama film ekak thiyenawa . maru.
  2. anime film tikak one
ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න​
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.