Trolls 2 : World Tour - Sinhala Dubbed Full Movie ( 1080P HD | 1.8GB )

2020 ‧ Family/Musical ‧ 1h 31m

 


Details

Initial release: April 10, 2020
Director: Walt Dohrn
Box office: $51.3 million
Story by: Jonathan Aibel; Glenn Berger
Distributed by: Universal Pictures, GAGA, Toho -Towa

Trailer




Plot

A jazz musician, stuck in a mediocre job, finally gets his big break. However, when a wrong step takes him to the Great Before, he tries to help an infant soul in order to return to reality.
SOUL (2020) ගිය අවුරුද්දේ හදපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ගොඩාක් දෙනෙක් ආදරයෙන් නරඹපු, හැමෝටම එක දිගටම බලන්න පුළුවන් ලස්සන කතාවක්. මේ ලස්සන චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ, අධ්‍යක්ෂණයෙන් දෙදෙනෙක් එකතු වෙලා. Pete Docter සහ Kemp Powers දෙදෙනා. සාමාන්‍ය චිත්‍රපටියකට වඩා animation චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන එක අමාරු කාර්යයක්. මේකට හරියන තිර පිටපතක් තවත් වැදගත්. ඒ නිසාම මේ දෙදෙනාත් Mike Jones එක්ක එකතු වෙලා තමයි තිර පිටප හදලා තියෙන්නේ. රඟපෑමට, ඒ කියන්නේ කටහඩින් දායක වෙන්නේ Jamie Foxx, Tina Fey, Graham Norton යන අය සමග කණ්ඩායමක්. Ratings ගැන කියනවා නම්, IMDB 8.1, Rotten Tomatoes 96%, Metacritic 83%, Google Users 93% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හිතාගන්න පුළුවන් නේද මේකේ තත්වේ. කතාව ගැන කියනවා නම්, ජෝ ගාඩ්නර් කියන්නේ දක්ෂ පියානෝ වාදකයෙක්. මෙයා ජීවිත කාලෙම බලාගෙන ඉදලා, යාන්තම් දවසක් ලැබෙනවා ජනප්‍රිය වාදක කණ්ඩායමක් එක්ක වාදනය කරන්න. හැබැයි එදාම සිද්ධ වෙන අනතුරක් නිසා, ජෝ ගේ ආත්මය යනවා පෘථිවිය සහ මරණය අතර තියෙන කල්පිත ලෝකෙකට. මේකෙදී ජෝ ට ඉගෙන ගන්න ලැබෙන දේවල් බොහෝමයි. අතරමැදදී සිද්ධ වෙන තවත් අනතුරක් නිසා, පූසෙකුත් මේකට සම්බන්ධ වෙනවා. මේවා ගැන දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

Watch Online | Online Player 👇

Download Links

Trolls 2 : World Tour - Sinhala Dubbed Full Movie

1080p copies ( 1.8GB )