The Lorax Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] ( 720P HD - 1.4GB ) - සොබාදහම වෙනුවෙන් සටනක්

2012 ‧ Family/Musical ‧ 1h 26m

 


Details

Release date: March 2, 2012 (USA)
Director: Chris Renaud
Adapted from: The Lorax
Box office: $348.8 million
Distributed by: Universal Pictures

Trailer




Plot

A 12-year-old boy looking to impress the girl of his dreams searches for one thing that can grab her attention. For that, he is required to know the story of Lorax, a charming creature.

හරි මේකයි කතාව. එක්තරා කෙනෙක් නව සොයා ගැනීමක් කරනවා. එයා ඒක හදන්නේ විශේෂිත ගස් වර්ගයකින්. එයාගේ අදූරදර්ශී වැඩ නිසා මේ රටට මහ නරක කල දසාවක් ලබනවා. හැබැයි වළ බොර වුණත් මාළු ඇතොත් එච්චරයි කියලා සමහරු මේකෙත් මාළු බානවා. හැබැයි ඉතිං ඒ අයගේ කම්පනාව බා ගෙන තියෙන වළ ඉහගෙන කන්නයි. ඒත් කරුමේ කියන්නේ පොඩි එකෙක් මේ ඔක්කෝම ටික අංජබකල් කරන්නයි යන්නේ. මේ දෙගොල්ලගේ සටන මැදින් කතාව ගලනවා. පිරිසක් සොබාදමට පෙම් බැඳි අය. අනිත් අය සොබාදමට වෙර බැඳි අය.

විස්තරය බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙනි

මෙය ඔන්ලයින් නැරඹීමට නොහැක. ⚠️මේවා xh265 format එකෙන් ඇති බැවින් නැරඹීම සඳහා VLC media player එක භාවිතා කල යුතුය​. සාමාන්‍ය player එකෙන් බැලීමේදි sound පමණක් ඇසේ...

Download - 1080P HD

drive
The Lorax.mp4 - Drive 1 1.2GB
telegram
The Lorax.mp4 - Telegram 1.2GB

Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න