Sinbad Legend of the Seven Seas Sinhala dubbed [ සින්හල හඩකැවූ ] - 720P HD | 718Mb - මූදු හතේ සින්බෑඩ්
2003 ‧ Adventure/Fantasy ‧ 1h 26m
Details
Release date: July 2, 2003 (USA)
Directors: Tim Johnson, Patrick Gilmore
Music by: Harry Gregson-Williams
Box office: $80.8 million
Produced by: Mireille Soria; Jeffrey Katzenberg
Distributed by: DreamWorks Pictures, Universal Pictures, Universal Pictures Home Entertainment
Related posts:
Trailer
Plot
සෙරකියුස් කියලා රාජධානියකට සාමයේ පොත කියල එකක් නැවක අරගෙන යනවා. ඕක හොරකම් කරන්න මුහුදු මංකොල්ලකාරයෝ සෙටාර් එකක් බහිනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ කථා නායකයා “සින්බෑඩ්“. මෙයාට කොහොම හරි මූදෙ දි වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා එයාලත් පොත පස්සෙන් සෙරකියුස් වලට යනවා. එහෙදි, එයා පොත හොරකම් කරන්නේ නැතිව එනවා. ඒත් වෙන කෙනෙක් පොත හොරකම් කරනවා. වැරැද්දට අහුවෙන්නේ සින්බෑඩ්. මොකද, එයාගේ පැටිකිරිය එච්චර හොඳ නෑනේ. සින්බෑඩ්ව ඒ වරද නිසා මරන්න හදනවා. එයාගේ යාළුවා (ප්‍රෝඩියස්) එයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා, සින්බෑඩ්ව යවනවා, පොත හොයාගෙන එන්න.Download - 720P HD
Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න
Post a Comment
ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න