Big Top Scooby-Doo! Sinhala dubbed movie [ සිංහල හඩකැවූ ] - 963Mb (720P HD)
Details
Initial release: September 11, 2012
Directors: Ben Jones, Kirk Wise
Adapted from: Scooby Doo Where are You
Music by: Robert J. Kral
Production company: Warner Bros. Animation
Distributed by: Warner Bros. Animation, Warner Bros. Home Entertainment, Warner Premiere
Trailer
Plot
Scooby and the gang visit Atlantic City for a relaxing vacation, only to find a big top circus tent hounded by werewolves. It's up to Daphne the clown, Fred the trapeze artist and Scooby the amazing trick dog to save the circus.
මේ ෆිම් එකට IMDB දර්ශකයෙ 8.0 ක අගයක් තියනවා. තව මේ ෆිල්ම් එකට Frank Welker, Grey Delisle, Mindy Cohn, Mattew Lillard යන අය හඩින් දායක වෙනවා. මේ ෆිල්ම් එක animation ෆිල්ම් එකක්. ඇත්ත්ටම මේ ෆිල්ම් එකේ වෙන්නෙ ස්කූබී කණ්ඩායම යනවා ඇට්ලාන්ටිස් නගරයට නිවාඩුවක් ගතකරන්න. ඒගොල්ලො හිතනවා මෙහෙදිනම් ඒගොල්ලන්ට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒක වැරදෙනවා. ෆ්‍රෙඩ් ඉතින් ටිකක් වගේ පිස්සෙක්නෙ. ෆ්‍රෙඩ්ට සර්කස් පිස්සුවක් තියනවා. එයා ඇට්ලාන්ටිස් නගරයෙ සර්කස් එකක් තියනවා දකිනවා. ඉතින් ෆ්‍රෙඩ් කියනවා කණ්ඩායමට ඒක බලන්න යමු කියලා. ඒත් ඒ සර්කස් එක ඇතුළෙ අද්භූත දේවල් සිද්ධ වෙනවා. ඒ සර්කස් එක ඇතුළෙ නරවෘකයන් ඉන්නවා. එහෙනම් මම යනවා. ස්කූබීලා මේ අභිරහස විසදනවද කියලා බලන්න මේ ෆිල්ම් එක බලන්න
Watch Online | Online Player 👇
Download Links

Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න