The Secret Society of Souptown Sinhala Dubbed [ සින්හල හඩකැවූ ] ( 720P HD | 955Mb )
Trailer
Plot
Mari and her four ten-year-old friends strive to save the town after a mysterious virus makes all the adults behave like children. They have only forty-eight hours to find the antidote.
Mika Keränen අතින් ලියවුන ළමා වීර කතාවක් පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Margus Paju අතින්. 2015 සුරික් සිනමා සම්මාන උළෙලේ හොඳම ළමා චිත්‍රපටය වෙනුවෙන් සම්මානය දිනාගන්න සමත් වුන මේ චිත්‍රපටය මේ වෙනකොට IMDB 7.3 වගේ හොඳ අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙන්නේ Olivia Viikant, Arabella Antons, Hugo Soosaar, Karl Jakob Vibur ළමයින් පිරිස තමයි ප්‍රධාන වශයෙන්, තව පිරිස නම් ඉන්නවා නමුත් ඉතින් නම් කිව්වා කියලා අපි දන්නා එකක්ය.
වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. මරී කියන්නේ රටේ ප්‍රසිද්ධ බැලේ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ දුවක්, මෙයාගේ අම්මා වෛද්‍යවරියක්. දෙන්නම ළමයා ගැන වැඩි අවදානයක් නැහැ, මරී බොහොම ළමයි එයාගේ සීයා එකක්, ඔහු වෘත්තියෙන් විද්‍යාඥයෙක්. මරී හා යහළුවන් පිරිසට ලොකු නිදන් හෙවීමේ පිස්සුවක් තියනවා. සීයා තමයි මෙයාලට සිතියම් හදලා, හෝඩුවා හංගලා නිදන් හොයන්න යවන්නේ. නමුත් එක්වරම එක කෙනෙක් නිසා නගරයේ ඉන්නා සියලුම වැඩිහිටියන් ළමයින් වගේ හැසිරෙන්න ගන්නවා. මේක විෂක් නිසාවෙන් වෙලා තියන දෙයක් මරී ගේ සීයා මේ ගැන දන්නේ ඔහුගේ මාමා කෙනෙක් ඔහු පොඩි කාලේ මේක නිර්මාණය කල නිසාවෙන්. ඉතින් සීයා තමුන්ගේ සිහිය විකල් වෙන්න විනාධි කිහිපයකට කලින් මරී හා මිතුරන් වෙත හෝඩුවා පිරුන පොතක් දෙනවා ප්‍රති විෂ හොයාගෙන යන්න. මේ සලරුවේ අඩංගු වෙන්නේ මරී හා මිතුරන් විවිධ බාධක මැද මේ ප්‍රති විෂ හොයාගෙන යන අපූරු ගමන.
එහෙනම් ඉතින් තව කතා ඕනේ නැහැ මේක බලන්නකෝ.
Download Links

Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න