White snake 2019 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed Full Movie ( 1080P - 480P )
Details
Release date: 2019 (USA)
Director: Jiakang Huang
Film series: White Snake
Language: English
Production companies: Light Chaser Animation Studios, Warner Bros. Pictures, Warner Bros.
Trailer
Plot
White snake-demon Blanca loses her memory when disguised as a woman. Later, she falls in love with a snake hunter, which displeases her younger sister Verta, the green snake-demon.
හොදයි යාලුවනේ ඔයාලව අයුබෝවන් කියලා පිලිගන්නවා!
හරි යාලුවනේ මම මගෙ පලවෙනි උපසිරැසිය ලෙස තෝරා ගත්තෙ ජපන් ඇනිමෙෂන් කතාවක්. මම නම් පෞද්ගලිකවම කැමතියි මේ ජපන් ඇනිමෙෂන් කතා වලට මොකද ඒවා කාටුන් වුනාට ඇත්ත අය රගපානවා වගේ අපිව ඒකෙ ජීවත් කරවනවා. මන් හිතනවා ඔයාලත් ගොඩක් අසා වෙයි මේ කතාවට. ඔයාලා බලලා ඇති the sorcerer an the white snake. මේකනම් ඇනිමෙෂන් එකක් නෙවෙයි ඒත් මේ චිත්‍රපටයට සමාන කතාවක් තමා මෙකෙත් යන්නෙ. ඉතින් මේ ඇනිමෙෂන් චිත්‍රපටයේ නම තමා white snake 2019. සිංහලෙන් කියනවනම් සුදු සර්පයා. මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නෙ oct 20,2019. ඒ වගේම තමා මේ කතාව IMDB අගය 7.2 වගේ ගන්නවා. ලෝකෙන්ම මේක තිර ගත කරලා $62MM වගේ මුදලක් හොයාලා තියනවා.මේ කතාව ලියලා තියෙන්නෙ Damao විසින්, නිෂ්පාදනය කරලා තියෙන්නෙ Dicui විසින්, අඩ්‍යයක්ෂනය කරලා තියෙන්නෙ Ampwong විසින්.
හරි ඉතින් දැන් අපි කතාව පැත්තට හැරෙමු. එක්තරා අඩිරාජ්‍යයෙක් ඔහුගේ රට වැසියන්ට නියම කරනවා ඔහු වෙනුවෙන් අසල කැලෑවේන් සර්පයන් අල්ලා ගන්න ලෙස. මොකද ඔහුගේ බලය වැඩ් කර ගැනීමට සර්පයන් යොදා ගෙන. ඉතින් මේ සර්පයන්ට නායකයෙක් ඉන්නවා. මේ සර්ප නායකයා අඩිරාජ්‍යයාගෙන් පලි ගැනීමට දවසක් මේ සර්ප ජනපදයේ ඉන්න මේ කතාවේ කතා නායිකා වන ෂියාඕ-බායි එහෙමත් නැතිනම් සුදු සර්පයට නියෝග කරනවා. ඇයට මයා කොන්ඩ කටුවක් දෙනවා ඊට පස්සෙ ෂියාඕ-බායි අඩිරාජ්‍යයා මරන්න යනවා. එතනදි සටනක් ඇති වෙනවා ඒ සටනෙන් ෂියාඕ-බායි පරාද වෙනවා. ගගක් ලග වැටිලා හිටිය ඇයව බේරා ගන්නෙ අර අඩිරාජ්‍යයාගේ රට වැසියෙක් වෙන ෂුවුවාන් කියන කොල්ලෙක් ඒ කොල්ලා ෂියාඕ-බායි බේරාගෙන ගමට අරන් එනවා. හැබැයි ෂියාඕ-බායි ට සිහියෙන් අවදි වෙද්දි පහු ගිය කිසි දෙයක් මතක නැහැ. මේ අතර සර්ප ජනපදයේ කට්ටිය හිතන් ඉන්නෙ ෂියාඕ-බායි එහෙමත් නැතිනම් සුදු සර්පයා ඔවුන්ව පාවා දීලා මනුෂ්‍යය කොල්ලෙක් එක්ක යාලු වේලා කියාලා. සර්පය ජනපදයේ නායිකාව රැස්වීමක් කැදවලා ෂියාඕ-බායි ගෙ සහෝදරියව කැදවලා කියනවා ඇයව දවස් තුනක් ඇතුලත අරන් එන්න කියලා. ඉතින් ඇගේ සහෝදරියට ඇයව අරන් යන්න පුලුවන් වෙයිද? අඩිරාජ්‍යයා පරා ද කරන්න සර්පයන්ට පුලුවන් වෙයිද?
ඒ වගේම ෂියාඕ-බායි වෙනුවෙන් මනුෂ්‍යයෙක් විදිහට හිටිය ෂුවුවාන් අමනුෂ්‍යයෙක් වෙනවා. මෙක කිවුවහම වැඩක් නැහැ ඒක හින්දා බලන්න ඉවර වෙනකන් මොකද මේකෙ අන්තිමට හිතන්නෙ නැති දෙයක් වෙන්නෙ. මේ විදිහට තමා මේ කතාව ගලාගෙන යන්නෙ. ඇත්තටම මේ කතාවෙ අපිව ජීවත් කරෝනවා.
මේ මූවී එක නවතම Online Player පහසුකම සමගින් ඉහත player එකෙන් බලන්න පුලුවන් Raya and the last dragon sinhala dubbed කියන මූවී එකත් මේ වගේම මූවී එකක් ටිකක් විතර, ඒකත් බලන්න Raya and the last Dragon sinhala Attention !Online Player
Links 1080P - 1.6GB
Links 4800P - 460MB
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න