Cars 3 Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] (720P HD) (907Mb)

cars 3
2017 ‧ Comedy/Sport ‧ 1h 49m

 


Details

Initial release: May 23, 2017
Director: Brian Fee
Music by: Randy Newman
Story by: Brian Fee; Ben Queen; Eyal Podell; Jonathan E. Stewart;
Box office: $383.9 million
Distributed by: Pixar, Walt Disney Pictures, Walt Disney Studios Motion Pictures

Trailer




Plot

Lighting McQueen, a legendary racer, is overcome by new generation racers. He sets out to prove that he is the best racer in the world with the help of Cruz Ramirez.
එහෙනම් හැරෙමු පොඩ්ඩක් කතාව පැත්තට.මැක්වීන්ගේ තුන්වන වික්‍රමයයි මේ.ෆිල්ම් එකේ විස්තරනම් ගූගල් කරලා හොයාගන්න පුළුවන්. IMDb රේට් එක 7.1/10 ලබා ඇති මේ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් හාරා අවුස්සලා බලලා කුතුහලය ඇති කරනවානම් සුපුරුදු පරිදි මැක්වීන් තරඟයෙ පෙරමුණ ගෙන ඉතා සතුටින් ගමන් කලත් පවනක් බදු වේගයෙන් ඔහුගේ ජයග්‍රහණය සොරකම් කරන්නේ ජැක්සන් ස්ටෝම්, නව පරපුරේ ධාවකයායි.කිසි ලෙසෙකින්වත් ඔහුගේ වේගයට ලඟාවිය නොහැකි මැක්වීන් අවසානයේ ඉතා දරුණු අනතුරකින් සැඟව යන්නේ කෙසේ හෝ නැවත පැමිණ ස්ටෝම්ව පරාජය කරන අදිටනින්.එසේනම් හැකිවේවි ද ඔහුට ජැක්සන් පරාජය කරන්නට?කවුරුන්ගේ සහය මෙවර මැක්වීන් ලබා ගනීවි ද?කෙසේනම් ජැක්සන් ස්ටෝම් හා තරඟ කරාවිද?එසේනම් පිළිතුරු සොයන්නට ඔබටම භාරයි.

Watch Online | Online Player 👇

Download Links


720p copies ( 909Mb )





Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න