The Tomorrow War 2021 [ සින්හල හඩකැවූ ] - අනන්ත යුද්ධය​ Download & watch online in sinhala

2021 ‧ Action/Sci-fi ‧ 2h 20m

 


Details

Initial release: July 2, 2021
Director: Chris McKay
Budget: 200 million USD
Screenplay: Zach Dean
Box office: $8.1 million
Music by: Lorne Balfe

Trailer




Plot


අනාගතයේ [ 2051] ලෝකය 🌎 Whitespikes කියන Alien Creatures ලා වගයක් නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා..💥 අපි හිතනවට වඩා සෑහෙන දියුණු මොළයක් මුන්ට තියෙන්නෙ..ලෝකෙ පුරාම මේ Whitespikes ලා පැතිරිලා මිනිස්සු ගොඩක් විනාශ වෙලා 2051 මිනිස්සුන්ට මුන් එක්ක යුධ කරන්න තරම් කට්ටිය අඩු නිසා මෙයාලා වර්තමානයෙන් [ 2021] මිනිස්සු 👬 සොල්දාදුවන් විදිහට අනාගතේ යුධ කරන්න ගෙනියනවා ! මේ යන අයගෙ Duty එක දවස් 7 යි ! දවස් 7 ඇතුලත කවුරුහරි මැරෙන්නෙ නැතුව හිටියොත් එයා Automatically ආපහු වර්තමානෙට එනවා ! ඒත් යන අයගෙ Survival Rate එක 20% ත් අඩුයි ! 😬 සරලවම කිව්වොත් මේක Aliens ලත් එක්ක කරන යුද්ධයක් ! මේකෙ ඉන්න Alien Creatures Design එක එහෙම නියමයි

... සැ.යු: මෙම විස්තරයේ අයිතිය Zoom.lk වෙබ් අඩවිය සතු වේ...
When a group of time travellers from the future tell people about a war they are fighting with aliens, Dan, a school teacher, decides to help them win it in order to secure his daughter's future.

Links





Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න