Telegram Group About Us Join Now!

PAW Patrol: The Movie (2021) Sinhala Dubbed movie | නපුරට එරෙහිව කුක්කන් පිටියට!




PAW Patrol: The Movie is a 2021 Canadian computer-animated action comedy film based on the television series PAW Patrol created by Keith Chapman. ... In the film, Ryder and the pups are called to Adventure City to stop Mayor Humdinger from turning the bustling metropolis into a state of chaos.


Details

Starring: Iain Armitage; Marsai Martin; Ron Par...
Based on: PAW Patrol; by Keith Chapman
Release date: August 8, 2021 (Vue Leicester ...
Director : Cal Brunker
Writers : Billy Frolick(screenplay by)Cal Brunker(screenplay by)Bob Barlen(screenplay by)
Stars : Tyler Perry(voice)Ron Pardo(voice)Will Brisbin(voice)

Trailer




Plot

කතාව ගැන කිවුවොත්, මේක ඇනිමේෂන් සීරීස් එකක් පාදක කරගෙන ළමා මනසට අදාළව හදපු එකක් නිසාදෝ කොහෙද මේකෙ දෙබස් එහෙම, සීරීස් එකේ දෙබස් රටාවට තමා හදල තියෙන්නෙ. ඒ නිසා කාටුන් එකේ එක එපියක්වත් බලල තියෙනම් ටිකක් අමතර අවබෝදෙකින් බලන්න පුලුවන්. (ඒ නැත්තත්, අවුලක් නැතුව තේරෙනව. මොකද මමත් කාටුන් සීරීස් එක බලල නෙමේ බැලුවෙ). ඇඩ්ව්ව්න්චර් සිටි කියන නගරයක් පාදක කරගෙන තමයි කතාව ගොඩනැගිල තියෙන්නෙ.පෝව් පෙට්රල්ල කියන්නෙ ජීවිතාරක්ෂක කණ්ඩායමක්. මේකෙ විශේෂත්වෙ, මේ කණ්ඩායමේ ඉන්නෙ කුක්කො! එයාලගෙ නායකය තමයි, චේස්! මෙයාල මුලින් තමන්ගෙ වැඩ කරන්නෙ ඇඩ්වෙන්චර් බේ කියන නගරෙ. ලිබ(ර්)ටි කියන ඇඩ්වෙන්චර් සිටි නගරෙ කික්කියක් එයාලගෙ නගරෙ බේරගන්න කතාකරනව, ඒ අලුත පත්වුණ නගරාධිපතිගෙන්. එයා කරන නපුරු වැඩ නිසා මුහුණ දෙන අකරතැබ්බ නවත්තන එක තමා කතාව පුරාවටම තියෙන්නෙ. ඒ අතරෙ කණ්ඩායම් නායක චේස්ගෙ අතීතයත් එක්ක සම්බන්ද අමිහිරි මතක ගැනත් පෙන්නනව. මේ සියල්ල අවසානයෙ පෝව් පැට්රල්ල නගරෙ නගරාධිපතිගෙන් බේරගන්නව!
...
සැ.යු: මෙම විස්තරයේ අයිතිය Baisecope LK වෙබ් අඩවිය සතු වේ...
When their biggest rival, Humdinger, starts wreaking havoc as the mayor of Adventure City, Ryder and everyone's favorite heroic pups kick into high gear to face the challenge. Armed with exciting new gadgets and gear, the PAW Patrol joins forces with a savvy dachshund to save the citizens of Adventure City.

Online Player



Links





Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න



About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න​
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.