Cars 1 - 2006 sinhala dubbed [සිංහල හඩකැවූ] Movie (720P HD) ( 1.5GB )

 cars 1

2006 ‧ Comedy/Family ‧ 1h 57m


Details

Release date: June 9, 2006 (USA)
Director: John Lasseter
Music by: Randy Newman
Story by: John Lasseter; Joe Ranft; Jorgen Klubien
Distributed by: Pixar, Walt Disney Pictures, Walt Disney Studios Motion Pictures

Trailer




Plot

Lightning McQueen, a racing car, learns a hard lesson in life when he damages a lot of property in Radiator Springs. His task is to repair the damage done before he can get back on the road.ඔන්න මේ පාර මම ගොඩක්ම ජනප්රිය වුනු ඇනිමේශන් මූවි එකක් ගැන ලියනවා. සමහර විට කස්ටිය මේක බලලත් ඇති,මේක පික්සාර්ලගෙ වැඩක්..එයාලගෙ වැඩ ගැන දන්න අය නම් ලිපිය කියවන එක නවත්තල දැන්ම බාගනියිIce Age කතාමාලවට කැමති අය මේකටත් අනිවා කැමති වෙයි. මේ ඇනිමේශන් එකේ නමෙන්ම තේරෙන විධියට වගේම මෙකේ චරිත වෙන්නෙත් කතාකරන වාහනයි. නමුත් ඇත්තටම හිතලා බැලුවොත් ඒ සියල්ලම සමාජයේ තියෙන විවිධ මිනිස් චරිත නේද කියා සිතෙනවා. මැකූවීන් කියන්න ගොඩක් තරුණ ඒ වගේම ගොඩක් ආඩම්බර රේසින් කාරයක්. කතාව පටන් යන්නේ ඔවුන්ගේ ප්රධානම තරඟාවලිය වන පිස්ටන් කප් තරඟාවලියේ අවසන් වටයේ තරඟයකින්. එහිදි මෙම කතානායක් ආඩම්බර මැකූවීන් කාරය , තමුන්ගේ අවසන් තරඟාවලිය නියෝජනය කරන වැඩිහිටි කාරයක් සහ ජයග්රහනය පමණක්ම සිතන ටිකක් කට්ට වැඩ වලින් ජයග්‍රහනය කිරීමට තැත්කරන කාරයක් යන කාර් තුනම එකම වෙලාවේදි තරඟය නිම කරනවා. ඉතින් සංවිධායකයෝ තීරණය කරනවා මෙම කාර් 3 සඳහා වෙනම තරඟාවලියක් සූදානම් කරන්න. ඉතින් මෙම මැකූවීන් කාරයේ ආඩම්බර තීරණයක් නිසා එම අලුත් තරඟපිටියට යන අවස්ථාවේදි සුලු සිද්ධියටකට මුහුන දෙනවා. එමගින් කතාවේ වෙනස් මඟක ගමන් ගන්නවා. ඕගොල්ලොත් බාගෙනම බලන්න ඇත්තටම මම බලපු පට්ට ඇනිමේශන් වලින් එකක් මේක. ඔස්කාර් සම්මාන 2කට ඇතුලු සම්මාන 21 කට නිර්දේශ වි ඉන් 17ක්ම දිනා තිබෙන අතර 7.5 රේටින් අරගෙන තිබෙනවා..

Watch Online | Online Player 👇

Download Links


720p copies ( 1.5GB )





Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න