Minions The Rise Of Gru 2022 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed
ඔයාලා ලෑස්තිද ආයෙමත් අර කහ පාට පොඩිත්තන්ගේ "කච බච" අස්සේ අතරමං වෙන්න? 🍌 Minions: The Rise of Gru කියන්නේ අපි කවුරුත් ආදරය කරන Gru කොහොමද ලෝකයේ ලොකුම විලන් කෙනෙක් වුණේ කියලා කියන සුපිරිම කතාවක්! මේ පාර කතාව යන්නේ 1970 දශකයේ, Gru ට වයස අවුරුදු 12 කාලේ. එයාට ඕනේ කරන්නේ Vicious 6 කියන සුපිරි හොර කල්ලියට එකතු වෙන්න. හැැබැයි වැඩේ ගැස්සුණාම, අපේ Minions කට්ටිය ඒ කියන්නේ Kevin, Stuart, Bob සහ අලුත්ම සාමාජිකයා වෙන Otto එකතු වෙලා දෙන "ගේම" නම් පිස්සුවක්! 🤣
මේ මූවී එකේ තියෙන විශේෂම දේ තමයි අපේ කහ පාට යාළුවෝ ටික Kung Fu ඉගෙන ගන්න හැටි. ඒ වගේම 70 දශකයේ Vibe එක සහ ඒ කාලේ සංගීතය මේකට අමුතුම ලස්සනක් ගේනවා. ඔයාගේ Stress එක නිදහස් කරගෙන, පවුලේ හැමෝමත් එක්ක බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් පට්ටම Animation එකක් තමයි මේක. ඔයාලත් "Mini-Boss" ගේයි මිනිඅන්ලාගෙයි මේ අලුත්ම වැඩේ බලන්න කැමති නම්, දැන්ම මේ Mions official ලින්ක් එකෙන් ගිහින් විස්තර බලන්න.
ඉතින් ඔයාලගේ ප්‍රියතම මිනිඅන් කවුද? Bob ද? නැත්නම් Stuart ද? පල්ලෙහායින් Comment එකක් දාගෙන යන්න! 👇✨