Telegram Group About Us Join Now!

The Smurfs 2 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed

2013 ‧ Family/Adventure ‧ 1h 45m

 

The Smurfs 2 The Smurfs 2 full movie


Trailer

Description

The Smurfs 2 is a 2013 American 3D live-action/computer-animated fantasy comedy film loosely based on The Smurfs comic book series created by the Belgian comics artist Peyo. It is the second film in the Smurfs film series and a sequel to the 2011 film The Smurfs, produced by Columbia PicturesSony Pictures AnimationKerner Entertainment Company and Hemisphere Media Capital, and distributed by Sony Pictures Releasing. The film is directed by Raja Gosnell, who helmed the first, with all the main cast returning. New cast members include Christina Ricci and J. B. Smoove as members of the Naughties, and Brendan Gleeson as Patrick Winslow's stepfather.

The Smurfs 2 was released on July 31, 2013, and received generally negative reviews from critics for poor attempts at humor, characters, plot, screenplay and perceived lack of fidelity to its source material. It wasn't commercially successful as its predecessor, grossing $347 million against a $105 million budget. The film is dedicated to Jonathan Winters, who voiced Papa Smurf and he died on April 11, 2013.[6] A fully animated reboot titled Smurfs: The Lost Village was released on April 7, 2017, directed by Kelly Asbury with Sony and Kerner returning to produce the film while having an all new cast (with the exception of Frank Welker as Azrael).

Release date: January 17, 2019 (Australia)
Director: Shawn Seet
Story by: Colin Thiele
Distributed by: Sony Pictures Releasing
Based on: Storm Boy; by Colin Thiele
Box office: $4.2 million

කතාව ගැන

මම එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්කො. ස්මර්ෆ්ලා කියන්නේ නිල් පාට පොඩි සත්තු ජාතියක්.. පොඩි උනාට එයාලාගේ වැඩ නම් ඉතින් පොඩි නැහැ. එයාලගේ ගම්මානයට ඉන්න ලොකුම සතුරා තමයි ගාගමෙල් කියන්නේ. එයා මේ ස්මර්ෆ්ලව අල්ලලා එයාලගේ සාරය අරගන්නවා, ඒක හරියට මැජික් තෙලක් වගේ එකක්. ඔහු ඒක පාවිච්චි කරලා මැජික් සංදර්ශන පවත් වනවා. ඒ මුළු ලෝකයේම ප්‍රසිද්ධ ප්‍රංශයේ ඔපෙරා නිවහනේ. මෙයාට දිගටම මේ සංදර්ශන පවත්වන් යන්න ඕනේ නිසා ස්මර්ෆ් සාරය හොයා ගන්න වෙනවා. ඒකට මෙයා මේ ගම්මානයට ගිහිල්ලා ස්මර්ෆ්ලව අල්ලා ගන්න ඕනේ, එහෙම නැත්නම් ස්මර්ෆ්ලව හදන්න ඕනේ. මෙයාට ස්මර්ෆ්ලව හදන්න පුළුවන් උනාට නිල් පාට එන්නේ නැහැ හොඳද?? මේ වගේම ස්වභාවික නිල්පාට නැති ස්මර්ෆ් කෙනෙක් මේ ගම්මානයේත් ඉන්නවා එයාට කියන්නේ ස්මර්ෆැටි කියලා, නමුත් එයාව එයාගේ තාත්තා ඇත්ත අය වගේම නිල් කරලා තියෙන්නේ, ඉතිං ගාගමෙල් හිතනවා අන්න ඒ නිල්පාට කරන වට්ටෝරුව හොයා ගත්තොත් එයාගේ වැඩේ හරි කියලා ඔන්න. ඒක නිසා එයා එයාගේ හැක්කස් සහ වෙක්සි කියන ගෝලයෝ දෙන්නගෙන් වෙක්සි ව යවනවා ස්මර්ෆැටිව අල්ලන් එන්න. එයා අල්ලන් එනවා. තව අස්රියෙල් කියලා ගාගමෙල්ට පූස් තඩියෙකුත් ඉන්නවා. එයා නම් හරිම ෂෝක්, නියම ෆන් වැඩ කරනවා. පස්සේ ස්මර්ෆැටිගේ තාත්තයි තවත් ස්මර්ෆ්ලා තුන් දෙනෙකුයි (වැනිටි, ග්රෝන්චි, ක්ලම්සි) ස්මර්ෆැටිව හොයාගෙන එනවා. එයාලා අඳුනන මනුස්ස පවුලක් ඉන්නවා. තාත්තා පැට්ට්‍රික්, අම්මා ග්‍රේස්, පුතා බ්ලු, සීයා තමයි වික්ටර් කියන්නේ ඕන් ඈ.. මුලින්ම මෙයාලා මේ කස්ටියට එකතු වෙලා ස්මර්ෆැටි හොයන වැඩේ පටන් ගන්නවා ඔන්න. හිතන තරම් වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ, මොකද ගාගමෙල් හරිම කපටියා. එයා ස්මර්ෆැටි ගෙන් වට්ටෝරුව අහගන්න හැම උත්සාහයක්ම යොදනවා. හැක්කස් සහ වෙක්සි මේ සාරය නොමැති නිසා මැරෙන්න යනවා, ඉතිං ස්මර්ෆැටි ගොඩක් සංවේදී කෙනෙක් නිසා දුක හිතිලා හැක්කස් සහ වෙක්සි බේරා ගන්න උදව් වෙනවා, ඉතිං එයාලව බේරා ගන්න ඕනේ වෙන නිසා වට්ටෝරුව ලබාදෙනවා. දැන් මොකක් වෙයිද?? ගාගමෙල්ට කොයිතරම් මායා බලයක් ලැබෙයිද?? ස්මර්ෆැටිව බේරා ගන්න මෙයාලට පුළුවන් වෙයිද?? එහෙනම් බලන්න.

Description credit baisecope.lk

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

1080P | 1.5GB

Smurfs2.mp4 - Cloud 1.41GB
Smurfs2.mp4 - Telegram 1.41GB

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න​
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.