Telegram Group About Us Join Now!

The Bad Guys 2022 ( සිංහල හඩකැවූ ) Sinhala Dubbed - 720P

When a group of animals get caught after committing several brazen thefts, they strike a deal with the authorities. An arrogant philanthropist is t...

 

2022 ‧ Comedy/Adventure ‧ 1h 40m

The Bad Guys sinhala dubbed full movie


Trailer

Info

Release date: April 22, 2022 (USA)
Director: Pierre Perifel
Nominations: Satellite Award for Best Motion Picture, Animated or Mixed Media, MORE
Language: English
Box office: 250.5 million USD
Distributed by: Universal Pictures

Description

කොහොමද යාලුවනේ අද මං අරන් එන්නෙ 2022 වර්ෂයෙ අප්‍රේල් 22 නිකුත් වෙච්ච The bad guys චිත්‍රපටයේ සිංහල උපසිරැසියි.ඉතින් ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය හිනා සාගරයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pierre Perrifel මහතා විසින්.මේ චිත්‍රපටය බෙදාහැරීමෙන් දායකත්වය ලබාදෙන්නෙ Universal Pictures ආයතනය විසින්.නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ Dream Works Animation ආයතනය විසින්.තවද මෙහි ආදායම ඩොලර් මිලියන 150 ක මුදලක් ඉක්මවා ගොස් ඇති අතර මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 7ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 88% අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනව. තවද හඩ කැවීමෙන් Sam Rockwell, Marc Maron වැනි නළු නිලියන් දායක වී ඇති මේ චිත්‍රපටය Aaron Blabey ගෙ පොත් 12කින් සමන්විත The bad guys පොත් මාළාව පාදක කරගෙන නිර්මාණය වූවක්.

කතාව ගැන බැලුවොත් ඉතින් මේක හරිම විනෝදයක් ලබාගන්න පුලුවන් ෆිලුමක්.දන්න විදියට කිව්වොත් සොමියෙ බලන්න පුලුවන් ෆිලුමක්.මේ කතාවෙ ඇත්තෙන්ම අපිට නරක හාදයො පස්දෙනෙක් හම්බෙනව.ඒ අය ලොකු මංකොල්ලයක් කරන්නයි යන්නෙ.ඒත් මේ මංකොල්ලය නිසා මෙයාලගෙ ජීවිතෙ උඩු යටිකුරු වෙන්න ගන්නව. මෙතනින් එහාට මං කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙනව. අන්න ඒ හින්ද ඔයාලටම මං මේ කතාව භාර කරන්නම්.මේ ගෙවෙන අමාරු කාලයෙ පොඩි හරි හිනාවක් ගේන්න මේ ෆිලුමට පුලුවන් කියල මට හොදටම විශ්වාසයි.

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

720P | 1.3GB

Bad.mp4 - Telegram 1.3GB
Bad.mp4 - Cloud 1.3GB

#sinhala dubbed movies #sinhala Movie #sinhala films #Tad the lost explorer sinhala

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න​
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.