Tad the Lost Explorer and the Secret of King Midas [ සිංහල හඩකැවූ ] - Sinhala Dub

2017 ‧ Adventure/Family ‧ 1h 25m

 

Tad the lost explorer 2 sinhala dubbed full movie


Trailer

Info

Release date: August 25, 2017 (Spain)
Directors: Enrique Gato, David Alonso
Characters: Sara Lavrof, Tadeo Jones, Secuza Xicote, MORE
Box office: 35.7 million USD
Film series: Tadeo Jones Animated Films
Music composed by: Zacarías M. de la Riva
Budget: 9 million EUR

Description

හොදයි එහෙනම් කතාව පැත්තට හැරෙමු,ටැඩ් ජෝන්ස්ව දැන් හැමෝම දන්නවා ඇතිනේ,එයා ගොඩක්ම කැමති පුරාවිද්‍යා දේවල් වලට,එයා ගොඩනැගිලි හදන තැනක තමයි මුලින්ම වැඩ කරන්නේ,එයා වැඩ කරන ගමන් ඉගෙන ගන්න කෙනෙක්,එයාගේ හුරතලා දන්නවා ඇතිනේ ජෙෆ්ව,බැලු පැටියව,..කොහොමහරි වැඩ කරගෙන ඉද්දි එයාගේ හොදම යාලුවගෙන් කෝල් එකක් එනවා සේරා,මෙයා සේරාට ටිකක් කැමැත්තෙන් ඉන්නේ,මේක එයාට කියන්න ලැජ්ජාවෙන් ඉන්නේ,කොහොමහර් වේගාස් වල ප්‍රදර්ශනයකට ටැඩ්ට ආරාධනා ලැබෙනවා,මොකද සේරා ලොකු සොයාගැනීමක් කරලා තියෙනවා කියලා,කොහොමහරි මෙයා මෙයාගේ බැලු පැටියත් එක්ක එහෙට යන්න ලෑස්ති වෙනවා, පලවෙනි කොටසේ මතක ඇතිනේ,මමිව,ඒ මමී ටැඩ්ව හොයාගෙන එනවා,ඇත්තටම වෙලා තියෙන්නේ එයාලගේ දේශයෙන් මමිව පන්නලා දාලා,කොහොමත් මමී මෙයාගේ සහෝදරයෙක් වගේ කියලා තමයි කියන්නේ,කොහොමහරි ටැඩ්,මමී,ජෙෆ් ඔක්කොම වේගාස් යනවා අර ප්‍රදර්ශනයට,ඊට පස්සේ ටැඩ්ට සේරාව හම්බවෙනවා,සේරා ඊට පස්සේ එයාට එයාගේ සොයාගැනීම ගැන කියනවා, ඒ කියන්නේ මයිඩස්ගේ බලය ගැන ,මයිඩස් කියල රජ්ජුරුවෙක් එයාගේ පලදනාව කොටස් තුනකට කඩලා වෙන් කරනවා,ඒ තුන එකතු කරාට පස්සේ පලදනාව දාගන්න තැනැත්තා එයා අල්ලන ඕනෙම දෙයක් රත්තරන් බවට පත් කරන හැකියාවක් කියනවා.ඔන්න ඔය විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. කතාවේ චරිත ගැන ටිකක් කියන්නම්,

Óscar Barberán=ටැඩ් ජෝන්ස් (voice)
Michelle Jenner=සේරා ලොව්රෝයි (voice)
Adriana Ugarte=ටිෆිනි (voice)
Luis Posada=මමී (voice)
Miguel Ángel Jenner=ජැක් රැකුම් (voice) විදියටත් චරිත වලට හඩකවනවා.

කතාව ගැන කිව්වා ඇති කියලා මම හිතනවා,ගොඩක් ලස්සන ඇනිමේෂන් එකක්, මම හිතනවා ඔයාලා මේක බලයි කියලා, ඊලග චිත්‍රපටයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

1080P | 1.2GB

Tad.mp4 - Telegram 1.2GB
Tad.mp4 - Cloud 1.2GB

#sinhala dubbed movies #sinhala Movie #sinhala films #Tad the lost explorer sinhala