Sonic the Hedgehog 2 [ සිංහල හඩකැවූ ] - 1080P
Trailer
Info
Release date: April 8, 2022 (USA)
Director: Jeff Fowler
Box office: 402.7 million USD
Film series: Sonic the Hedgehog
Distributed by: Paramount Pictures Studios, Inc.
Description
Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. සුපුරුදු පරිදිම ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගන්න මේ චිත්‍රපටිය නිකුත් කරන්න කලින්ම පුළුවන් වුනා. ඒක තවත් වැඩිවුනා, මේක නරඹන්න පටන් ගත්තාම. ලෝකේ පුරාම මේ වෙනකොට ප්‍රදර්ශනය ආරම්භ කරලා මාසයක් විතර වුනත්, ආදායම ඩොලර් මිලියන 350කට ආසන්නයි කියලායි සඳහන් වෙන්නේ. රේටිං අතින් ගත්තාමත්, මේ ලිපිය ලියනකොට, IMDB 6.7, RottenTomatoes 68%, Metacritic 45%, Google Users 96% ලබාගෙන තිබ්බා.
මේ චිත්‍රපටි දෙකම අධ්‍යක්ෂණය කලේ Jeff Fowler විසින්. ඒ නිසා චිත්‍රපටියේ ගුණාත්මක භාවය හොඳින් රඳවගන්න සමත්වෙලා තියෙනවා. කටහඬ දායකත්වය සපයගෙන තියෙන්නේ Ben Schwartz (සොනික්), Colleen O’Shaughnessey (ටේල්ස්), Idris Elba (නකල්ස්). ඒ වගේම රඟපෑමෙන් දායක වෙලා තියෙනවා Jim Carrey (රොබොට්නික්), James Marsden (ටොම්), Natasha Rothwell (රේචල්) ඇතුළු පිරිසක්.
කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. පළවෙනි චිත්‍රපටියේදී, සොනික් ඇතුළු පිරිස, රොබොට්නික්ව හතු ග්‍රහලෝකෙට පිටුවහල් කලා. මේක පටන්ගන්නේ එතනින්. එයා නකල්ස්, අන්තිම එචින්ඩා ගෝත්‍රිකයා, යොදාගෙන නැවත පෘථිවියට එන්නේ, සොනික්ගෙන් පලිගන්න. ඒත්, පස්සේ දැනගන්නවා, නකල්ස් එන්නේ වෙන අරමුණක් පස්සේ කියලා. ඒක ගැන වැඩි ආශාවක් රොබොට්නික්ට ඇතිවෙන්නේ නිතැතින්.
Watch Online | Online Player 👇
Download Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න
1080P | 1.6GB
#sinhala #dubbed #sirasatv sinhala dubbed #movies sinhala dubbed movies #watch #online sinhala dubbed movies sinhala dubbed movies telegram sinhala dubbed movies sntv sinhala dubbed movies new sinhala dubbed movies 1m tv sinhala dubbed movies sinhala dubbed movies #blogspot sinhala dubbed movies download sinhala dubbed animation movies sinhala dubbed barbie movies barbie movies sinhala dubbed sinhala dubbed movies cartoon sinhala dubbed movies & cartoons discussion sinhala dubbed children's movies sinhala dubbed #cartoon movies #telegram sinhala dubbed #children's movies #download sinhala dubbed cartoon movies #ginisisila sinhala dubbed cartoon #films