Planet Hulk 2010 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed

 

2010 ‧ Action/Sci-fi ‧ 1h 21m

Planet Hulk 2010 sinhala dubbed full movie


Trailer

Info

Initial release: February 2, 2010
Director: Sam Liu
Screenplay: Greg Pak, Greg Johnson
Production companies: The Walt Disney Company, Marvel Animation, MLG Productions 8, Lionsgate, Madhouse
Initial DVD release: February 2, 2010
Distributed by: Lionsgate, Lionsgate Home Entertainment

Description

2006 දි ප්‍රකාශ කර Greg Pakගේ සහ Carlo Pagulayanගේ planet hulk කොමික් කථා මාලාව ආශ්‍රයෙන් නිපදවපු planet hulk ෆිල්ම් එක 2010 පෙබරවාරි 2වන දින තමයි නිකුත්වෙන්නේ. Animation, Action ,Adventure, Sci-Fi ගණයට අයත් මේකේ IMDb අගය 6.8ක්. මේක පැයකුත් විනාඩි 21ක ධාවන කාලයකින් යුතු අතර ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වෙන්නේ Sam Liu. Batman:The Killing Joker (2016), Teen Titans:The Judas Contract(2017), Batman and Harley Quinn(2017) අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයාම තමයි. Rick D. Wasserman, Lisa Ann Beley, Mark Hildreth, Liam O’Brien, Kevin Michael Richardson, Samuel Vincent ආදී හඩකැවීම් ශිල්පින් රැසක් හඩින් දායක වෙලා තියෙනවා. Avengers age of ultron ෆිල්ම් එක බලන්න ඇතිනේ හැමෝම..එකේ අන්තිම seen එකේ hulk යානෙක නැගලා අභ්‍යාවකාශෙට යනවා පෙන්නනවා නේද? Marvel Cinematic Universe එකේ එහෙම උනාට කොමික්වල,මේ ෆිල්ම් එකේ වෙන්නේ හල්ක්ගේ දරුණු කෝපය පාලනය කරගන්න බැරිවෙලා පෘතුවියට විශාල හානි වෙන නිසා iron man ඇතුළු avengersලයි S.H.I.E.L.D එකයි හල්ක්ව යානෙක දාලා වෙන ග්‍රහලෝකෙකට යවනවා.ඒ ග්‍රහලෝකේ පාලනය කරන කෘර රතු රජාගේ වහලෙක් විදිහට හල්ක්ට දරුණු ප්‍රතිවාදීයෝ එක්ක ග්ලැඩියේටර් සටන් කරන්න වෙනවා.අවසානයේ හල්ක් ග්ලැඩියේටර් කණ්ඩායම එක්ක රතු රජු පරදලා ඒ ලෝකේ ජනතාව බලාපොරොත්තු වෙන පාලකයා වෙනවා.ඉතින් මේ දවස් වල තිරගත වෙන Thor Ragnarok (2017) ෆිල්ම් එකත් නිපදවලා තියෙන්නේ මේ planet hulk එකේ පදනමින්..trailer එකේ ඔයාලත් දකින්න ඇතිනේ හල්ක් ග්ලැඩියේටර් කෙනෙක් විදිහට තමයි thor එක්ක සටන් කරන්නේ.එකෙන් අපිට හිතාගන්න පුළුවන් හල්ක් අර යානෙන් වෙන ලෝකෙකට යන්න ඇති කියලා.ඒක මේ ෆිල්ම් එක බැලුවාම ගොඩක් හොදට පැහැදිලි වෙයි.ඒ වගේම මේකෙන් marvel universe එකේ ඉන්න Beta Ray Billවත් දැකගන්න පුළුවන්.කොමික් කියවන අය නම් එයාව දන්නවා ඇති.මේ චරිතය ආරම්භ වෙන්නේ (1983) පලවෙන Thor #337 කොමික් කතා මාලාවෙන්.මං මේකේ Beta Ray Bill ගැන වැඩි හැදින්වීමක් කරන්න යන්නෑ.මෙයා Korbinite කියන ජීවි විශේෂයක්.එක සටනකදී මෙයා thorගේ Mjolnir එකත් උස්සනවා.එකෙන් මෙයාට thorගේ බලය ලැබෙනවා. thor එක්ක ඇස්ගාර්ඩ්වල ආරක්ෂකයෙක් විදිහටත් Bill කටයුතු කරලා තියෙනවා.තව පොඩි දෙයක් තියෙනවා.☺

මේ ටික මං අන්තර්ජාලයෙන් ගත්ත ෆිල්ම් එකේ ගොඩ දෙනෙක් නොදන්න කරුණු ටිකක්, මේ ටිකත් කියවලා බලන්නකෝ.
marvel comic චරිතයන් වන star lord, Grandmaster,Adam Warlock,gamora සහ Pip the Troll යන සියල්ලම සටන අතරතුර රතු රජුගේ පිටිපස්සේ ඉන්නවා.(සමහර අය)😏

පළමු කොමික් කතාවේදී හල්ක්ගේ ප්‍රතිවාදියා වෙන්නේ silver serfer.නිෂ්පාදකයාට චිත්‍රපටය සදහා silver serferගේ අයිතිය නොලැබුණ හින්දයි Beta Ray Bill අරන් තියෙන්නේ.ඒ වගේම silver serferට වඩා Beta Ray Bill ග්ලැඩියේටර් සටනකට ගැලපෙයි කියලා ඔහු හිතලා තියෙනවා.
පළමු කොමික් කතාමාලාවේ ක්‍රොග්ගේ අතීත කතාවේදී thorගේ තනිසටන,ෆිල්ම් එකේදී වෙනස් වෙන්නේ Beta Ray Bill thorට උදව් කිරීමේ දර්ශනයෙන්.
හල්ක් සකාර්ගේ පුත්‍රයා හෝ World Breaker දැයි දැනගැනීමට සභාව උත්සාහ කරයි. Marvel’s Fear තුල,හල්ක් විසින් Nul, (the Breaker of Worlds) ඔසවලා තියෙනවා..
සිනමා පටය පුරාවටම හල්ක් බෘස් බැනර්ට හැරෙන්නෑ. ලේඛක Greg Pak කියන්නේ ඒ ලෝකේ වායුගෝලය මිනිසුන්ට විෂ සහිත වන හින්ඳා හල්ක් ආපසු වෙනස් වුනොත් බැනර් විදිහට මැරෙනවා කියලා.
මං හිතනවා මේක ගැන කිව්වා ඇති කියලා.කියන්න ගත්තොත් කොහෙන් ඉවරවෙයිද දන්නෑ.😁

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

720P | 427MB

Hulk.mkv - Telegram 427MB
Hulk.mkv - Cloud 427MB

#sinhala #dubbed #sirasatv sinhala dubbed #movies sinhala dubbed movies #watch #online sinhala dubbed movies sinhala dubbed movies telegram sinhala dubbed movies sntv sinhala dubbed movies new sinhala dubbed movies 1m tv sinhala dubbed movies sinhala dubbed movies #blogspot sinhala dubbed movies download sinhala dubbed animation movies sinhala dubbed barbie movies barbie movies sinhala dubbed sinhala dubbed movies cartoon sinhala dubbed movies & cartoons discussion sinhala dubbed children's movies sinhala dubbed #cartoon movies #telegram sinhala dubbed #children's movies #download sinhala dubbed cartoon movies #ginisisila sinhala dubbed cartoon #films