Bolt 2008 Sinhala Dubbed [ සිංහල හඩකැවූ ]

2008 ‧ Adventure/Family ‧ 1h 36m

 

Bolt 2008 sinhala dubbed full movie


Trailer

Info

Release date: November 21, 2008 (USA)
Directors: Chris Williams, Byron Howard
Music composed by: John Powell
Production companies: The Walt Disney Company, Walt Disney Pictures, Walt Disney Animation Studios
Distributed by: Walt Disney Pictures, Walt Disney Studios Motion Pictures
Box office: $310 million

Description

ඇත්තටම මේක ලස්සන Animation එකක්. මේක 2008 තමා Release කරලා තියෙන්නේ. IDMB වල 7.0 වගේ ඉහළ අගයක් අරන් තියන ලස්සන කාතාවක් මේක… මම කියන්න ඕනි නෑ. ඔයලා දන්නවනේ 7.0 වගේ අගයක් ගන්නවා කියන්නේ ඉතින් කොහොමද කියලා.
කතාව ගැන ටිකක් කිවුවොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ බල්ලෙක්. එයා හිතන විදිහට කිවුවොත් සුපිරි බල්ලෙක්. මම එහෙම කිවුවේ ඇයි කියලා ඔයාලට Film එක බලනකොට තේරෙයි. මේ බල්ලාට එයා පණ වගේ ආදරේ කරන එයාගේ අයිතිකාරයව මඟ ඇරෙනවා. අයිතිකාරයා කිවුවට ඒයා ලස්සන පුංචි ගැහැණු ළමයෙක්. 😀 ඉතින් මේ බල්ලා අපහු තමන්ගේ ස්වාමියා ලඟට යන්න උත්සහ කරනවා. ඒ මේ අතරේ එයාට යාළුවෝ දෙන්නෙකුත් මුණගැහෙනවා. ඒ පිස්සු මීයෙකුයි, මොලේ තියන පුසෙකුයි. තව කියන්න ගියොත් Film එකම කියවෙනවා :D. ඉතින් ඔය කට්ටියගේ වැඩ ටික සහ මේ බල්ලා අපහු ගෙදර යන්න දරන උත්සහය වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.
එහෙනම් ඉතින් ඔයාලම අරන් බලන්නකෝ මේයාලගේ වැඩ ටික සහ මේ සුපිරි බල්ලට අපහු තමන්ගේ ගෙදර යන්න පුලුවන් වෙයිද කියලා.

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

1080P | 1.4GB

Bolt.mp4 - Telegram 1.4GB
Bolt.mp4 - Cloud 1.4GB

#sinhala #dubbed #sirasatv sinhala dubbed #movies sinhala dubbed movies #watch #online sinhala dubbed movies sinhala dubbed movies telegram sinhala dubbed movies sntv sinhala dubbed movies new sinhala dubbed movies 1m tv sinhala dubbed movies sinhala dubbed movies #blogspot sinhala dubbed movies download sinhala dubbed animation movies sinhala dubbed barbie movies barbie movies sinhala dubbed sinhala dubbed movies cartoon sinhala dubbed movies & cartoons discussion sinhala dubbed children's movies sinhala dubbed #cartoon movies #telegram sinhala dubbed #children's movies #download sinhala dubbed cartoon movies #ginisisila sinhala dubbed cartoon #films