The Sea Beast [ සිංහල ] Sinhala Dubbed 2022 - මුහුදු රකුසන්
Trailer
Info
Initial release: June 15, 2022
Director: Chris Williams
Screenplay: Chris Williams, Nell Benjamin
Production companies: Netflix, Netflix Animation
Distributed by: Netflix, Apple TV+
Music by: Mark Mancina
Description
The Sea Beast is a 2022 computer-animated adventure film directed by Chris Williams, who co-wrote the screenplay with Nell Benjamin and produced with Jed Schlanger. The film stars the voices of Karl Urban, Zaris-Angel Hator, Jared Harris, and Marianne Jean-Baptiste. It tells the story of a sea monster hunter and a young orphan girl who joins his group of sea monster hunters on their search for the elusive Red Bluster.
The film began a limited theatrical release on June 24, 2022, before debuting on Netflix on July 8. It received positive reviews from critics and became the most successful animated film from Netflix, with 165 million hours viewed.
ඈත අතීතයේ මහා සමුද්‍රයේ අති විශාල මුහුදු මෘගයන් වාසය කලා. මේ රාක්ෂයන් නිසා මුහුදේ ගමන් කරන වෙළඳ නෞකාවන් බොහෝමයක් මුහුදුබත් වෙලා රාජ්‍යන් කඩා වැටුනා. ඒ විතරක් නෙමෙයි මේ මෘගයෝ මිනිසුන් ගැවසෙන වෙරළ තීරයන්ටත් පහර දුන්නා. මේ නිසා රාජාණ්ඩුව විසින් මේ රාක්ෂයන් දඩයම් කරන්න කණ්ඩායම් රැස් කරලා දඩයම් කරන මෘගයන් වෙනුවෙන් තෑගි මුදල් ලබාදෙන්න කටයුතු කලා. මේ රාක්ෂයෝ දඩයම් කරන නෞකා අතරින් ශ්‍රේෂ්ඨතම නෞකාව උනේ “ඉනෙවිටබල්” නෞකාවයි. මේ නැවේ කැප්ටන් උනේ කැප්ටන් ක්‍රෝ කියන කීර්තිමත් දඩයක්කරුවෙකුයි. ඔහුගේ සහයක කැප්ටන් උනේ ජේකබ් හොලන්ඩ් කියන දක්ෂ නාවිකයයි. කැප්ටන් ක්‍රෝ සහ ඉනෙවිටබල් නෞකාවේ වික්‍රම ගැන පොත් පවා ලියවිලා තියෙනවා. මෙයිසි කියන්නේ ළමා නිවාසයක ඉන්න අනාථ දැරියක්. මෙයාගේ සිහිනය උනේ කවදාහරි කැප්ටන් ක්‍රෝ එක්ක ඉනෙවිටබල් නැවේ රාක්ෂයෝ දඩයම් කරන්න යන්නයි. ඉතිං දවසක් මෙයිසිට මේ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතිං මෙයිසිට රාක්ෂයෝ දඩයම් කරන්න පුළුවන් උනාද ? රාක්ෂයෝ කියන තරම්ම දරුණුද ? ඉනෙවිටබල් නෞකාවේ ඉරණම කොහොම වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.
The Sea Beast චිත්‍රපටය 2022 ජූනි 24 සීමීත දර්ශන වාර සඳහා නිකුත් කරලා ලැබූ ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා ජූලි 08 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chris Williams විසින්. මේ වෙද්දි IMDb හි 7.1ක ඉතා ඉහළ අගයකුත්, 92%ක ගූගල් මනාප සහ 94% දැවැන්ත කුණු තක්කාලි අගයක් ලබාගන්නත් මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. Adventure\Comedy කාණ්ඩයන්ට අයත් මෙම සිනමාපටයට හඬ ශිල්පීන් ලෙස Dredd (2012) , Doom (2005) , Pathfinder (2007) සහ The Boys රූපවාහිනි කතාමාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් සුපිරි නළු Karl Urban “ ජේකබ් හොලන්ඩ් ” ලෙසත් Sherlock Holmes (2009) , Morbius (2022) Mr. Deeds (2002) වැනි නිර්මාණ වලට දායක වු Jared Harris “කැප්ටන් ක්‍රෝ” ලෙසත්, ඊට අමතරව Dan Stevens “අද්මිරාල් හොර්නිගෝල්ඩ්” ලෙසත්, Zaris Angel “මෙයිසි බ්‍රම්බල්” ලෙසත් Marianne Jean “සාරා ෂාප්” ලෙසත් රංගනයෙන් එක් වෙනවා.
Watch Online | Online Player 👇
Download Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක හැබැයි විවිධ කොලිටි වලින්... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න
1080P | 1.9GB
480P | 623MB
360P | 484MB
240P | 155MB
#sinhala #dubbed #sirasatv sinhala dubbed #movies sinhala dubbed movies #watch #online sinhala dubbed movies sinhala dubbed movies telegram sinhala dubbed movies sntv sinhala dubbed movies new sinhala dubbed movies 1m tv sinhala dubbed movies sinhala dubbed movies #blogspot sinhala dubbed movies download sinhala dubbed animation movies sinhala dubbed barbie movies barbie movies sinhala dubbed sinhala dubbed movies cartoon sinhala dubbed movies & cartoons discussion sinhala dubbed children's movies sinhala dubbed #cartoon movies #telegram sinhala dubbed #children's movies #download sinhala dubbed cartoon movies #ginisisila sinhala dubbed cartoon #films