Junglee 2019 sinhala dubbed - හිත හොඳ දොස්තර
Trailer
Info Table
Directed by | Chuck Russell |
---|---|
Written by | Akshat Ghildhial Suman Adhikary (dialogue) |
Screenplay by | Adam Prince Raghaav Dar |
Story by | Rohan Sippy Charudutt Acharya Umesh Padalkar Ritesh Shah |
Produced by | Vineet Jain Priti Shahani |
Starring | Vidyut Jammwal Pooja Sawant Asha Bhat Atul Kulkarni |
Cinematography | Mark Irwin Sachin Gadankush |
Edited by | Jayesh Shikarkhane Vasudevan Kothandath |
Music by | Songs: Sameer Uddin Score: Sameer Uddin Tanuj Tiku |
Production
company |
|
Distributed by | AA Films UFO Moviez |
Release date
|
|
Running time
|
115 minutes |
Country | India |
Language | Hindi |
Budget | ₹22 crore |
Box office | est. ₹24.70 crore |
Description
Junglee is a 2019 Indian Hindi-language action-adventure film directed by American filmmaker Chuck Russell and produced by Junglee Pictures. Starring Vidyut Jammwal, Pooja Sawant, Asha Bhat, and Atul Kulkarni, the film revolves around a veterinary doctor who upon returning to his father's elephant reserve, encounters and fights against an international poacher's racket. The film features martial arts and action stunts performed by Jammwal.
The initial release date was moved up a week to give the action thriller Romeo Akbar Walter a solo release. Initially scheduled for release on 19 October 2018, and then for 5 April, it was released on 29 March 2019. Critics have given the film mostly positive reviews, praising the cinematography and action scenes performed by Jammwal himself.
මේ ලෝකය..
මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව…
දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා…
මේ ලෝකය..
වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා…
නමුත්,
උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ..
මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..?
මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත් සිතනවාද?
මුදල්, ව්‍යාපාර පදනම් කරගෙන සතුන්ගේ ජීවිත, අපිටම උරුම වූ සොබාව සුන්දරත්වය විකුණන් කනවා.
ඔවුනට දඬුවවම…?
දවසක ස්වභාවධර්මය විසින්ම ලබාදේවි…!!!
මේ අවුරුද්දේ නිකුත් වුනු තවත් සුන්දරාත්මක සිනමා සිත්තමක් අරගෙන එන්නයි මේ සූදානම. Junglee චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ මේ අවුරුද්දේ මාර්තු 29 වෙනිදා. ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකු වන Chuck Russell අධ්‍යක්ශනය කරන මෙය ජංග්ලී පික්චර්ස් ආයතනය නිශ්පාදනය කරනවා. ඔබ කවුරුත් දන්න Commando(2013) සහ Commando 2(2017) හි මෙන්ම Thuppakki, Baadshaho හි රඟපෑ අති දක්ශ සටන්/ක්‍රියාදාම නළු Vidyut Jammwal එක්කලා බොලිවුඩයට නවක Pooja Sawant සහ Asha Bhat රංගනයේ යෙදෙන මේ චිත්‍රපටය සතුන් සමග ඉතා සමීප සබදතා පවත්වන පශු වෛද්‍ය වරයෙකු වටා ගෙතුනු කතාවක්. පහුගිය මාර්තු 29 ලොවපුරා තිරගතවීම ආරම්භ කරපු මේ සලරුව ඉන්දියානු රුපියල් කෝටි 32.53ක අදායමක් උපයා ගැනීමට සමත්වූ අතර ධනාත්මක විචාරක පැසසුමටද පාත්‍ර වූවා. අද වෙද්දි ලෝකයේ ඉතා නින්දිත ජාවාරමක් තමයි ඇත් දළ වෙළදාම සහ වන සම්පත විනාශ කරමින් කරන වනසම්පත් ජාවාරම. ඉතින් මේ සීන් එක ගොඩක්ම මතු කරන්නට යොදාගත්තු චිත්‍රපටයක් විදිහට මේක හදුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය සඳහා වැඩි වශයෙන් ඇත්ත අලි ඇතුන් යොදාගෙන තියෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුල අලි ඇතුන් 100ක් පමණ සලකා බැලීමෙන් පසු තෝරාගත් සුළු ප්‍රමාණයක් ලෙසින්. එමෙන්ම විද්‍යුත් ජම්ම්වාල් මෙහි ක්‍රියාදාම දර්ශන සැබෑවටම කර තිබෙන බවයි සඳහන් වන්නේ.
sinhala dubbed cartoon movies sinhala dubbed film film new sinhala dubbed film sinhala dubbed film download sinhala dubbed cartoon film download tamil film sinhala dubbed download hindi film sinhala dubbed sinhala dubbed cartoon films sinhala dubbed animation movies sinhala dubbed movies blogspot sinhala dubbed barbie movies dubbed sinhala movies film sinhala dubbed sinhala dubbed movies cartoon sinhala dubbed movies & cartoons discussion sinhala dubbed children's movies sinhala dubbed cartoon movies telegram sinhala dubbed children's movies download sinhala dubbed cartoon movies ginisisila cartoon film sinhala dubbed sinhala dubbed movies download sinhala dubbed movies download websites sinhala dubbed movies download free sinhala dubbed disney movies avatar sinhala dubbed movie download sonic sinhala dubbed movie download sinhala dubbed movie download shrek sinhala dubbed movie download sinhala dubbed film free download sinhala dubbed english films sinhala dubbed english movies sinhala dubbed english movies free download sinhala dubbed english movies download sinhala dubbed english movies online new sinhala dubbed movies sinhala dubbed movies free download sinhala dubbed movies for children's sinhala dubbed movies full sinhala dubbed cartoon movies free download sinhala dubbed movies ginisisila sinhala dubbed movies telegram group link ginisisila sinhala film sinhala dubbed korean movies sinhala dubbed movies list sinhala dubbed movie telegram link sinhala dubbed sinhala dubbed movies sinhala dubbed cartoon movies sinhala dubbed cartoon movies watch online sinhala dubbed cartoon telegram channel sinhala dubbed cartoon full movies sinhala dubbed cartoons download sinhala dubbed cartoon film download sinhala dubbed cartoon movies free download
“ඇත් දළ ලබාගැනීම වෙනුවෙන් සෑම මිනිත්තු පහලොවකට වරක්ම ඇතෙකු දඩයම් වනවා…
ඒත් අපිට මේක නතර කරන්න පුළුවන්.
අපි ඇත් දළ වලින් හදන බඩු භාණ්ඩ මිලට ගන්න එක නතර කරෝතින්..
මේ අපරාධයට තිත තියන්න පුළුවන්… “
Source:
www. baisecope lk .com
Watch Online | Online Player 👇
Download Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න
720P | 725MB
#sinhala #dubbed #sirasatv sinhala dubbed #movies sinhala dubbed movies #watch #online sinhala dubbed movies sinhala dubbed movies telegram sinhala dubbed movies sntv sinhala dubbed movies new sinhala dubbed movies 1m tv sinhala dubbed movies sinhala dubbed movies #blogspot sinhala dubbed movies download sinhala dubbed animation movies sinhala dubbed barbie movies barbie movies sinhala dubbed sinhala dubbed movies cartoon sinhala dubbed movies & cartoons discussion sinhala dubbed children's movies sinhala dubbed #cartoon movies #telegram sinhala dubbed #children's movies #download sinhala dubbed cartoon movies #ginisisila sinhala dubbed cartoon #films