Scooby-Doo 2002 [ Sinhala Dubbed ] - භූත දිවයින
Trailer
Description
මම ඉස්සර සිරසtv තුලින් ඉතාමත් ජනප්‍රිය තාවයට පත් වූ ස්කුබිඩු කතාමාලාවේ චිත්‍රපටයි මේ මං ඔයාලටදෙන්නේ.මේ චිත්‍රපටය imdb දර්ශකය 4.9 ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටය ළමා-තරුණ-මහලු ඕනෑම වයස් කාණ්ඩයකට බලන්න පුළුවන් චිත්‍රපටක්.
ඔන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ.මේකෙදි මුලින්ම කොහොම කොහොම හරි ස්කුබි රහස් පරීක්ෂක කණ්ඩායම ඇතුලේ රණ්ඩුවක් ඇති වෙලා.කණ්ඩායම කැඩෙනෝ.එපාර මේ කණ්ඩායටම භූත දිවයිනේ දිවයිනේ අයිතිකරු මොන්ඩවෙරියස්ගෙන් භූත දිවයිනට එන්න කියලා අරදනාවක් ලැබෙනවා. එපාර කණ්ඩායම භූත දිවයිනේ භූත දිවයිනට යනවා.ඊට පස්සේ මෙගොල්ලොන්ට දකින්න පුළුවන් වෙනවා මෙහාට එන කට්ටියයි යන කට්ටියයි අතර වෙනසක් එවෙනස හොයල භූත දිවයිනේ බේරගන්න එකයි මේ කතාවේ වෙන්නේ.
මේ නිර්මාණය ගැන ඔගොල්ලොන්ගේ අදහසත් අපට දන්වන්නකෝ. දැන් ඉතින් මම පුරාජේරු ගැහුවා ඇතිනේ. ඉතිරි ටික ඕගොල්ලෝ බාගෙනම බලන්න.නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!
Source:
www. baisecopelk .com

Post a Comment
ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න