Scooby-Doo 2: Monsters Unleashed [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed

2004 ‧ Family/Mystery ‧ 1h 33m

 

Scooby-Doo 2004 sinhala dubbed full movie


Trailer

Description

මම හිතනවා මම මේක ගැන වැඩිය විස්තර කියන්න ඕන නෑ කියලා. මොකද ඔයාල දන්නව ඇතිනේ මේ චිත්‍රපටය ගැන.ඒත් දන්නැති අයත් ඇතිනේ.හරි හරි.මේ ස්කුබි ඩූ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Raja Gosnell මහතා. ඒ වගේම මේකෙ ප්‍රධාන නළු නිලියන් ලෙස Freddie Prinze Jr (ෆ්‍රෙඩී) Sarah Michelle Gellar (ඩැෆ්නි) Linda Cardelini (වෙල්මා) Matthew Lillard (ෂැගී) හඳුන්වන්න පුලුවන්. 2004 මාර්තු 20, (කැනඩාවල) 2004 මාර්තු 26, (එක්සත් රාජධානියේ) මේක තිරගත වෙලා තියෙනවා. විනාඩි 93 පුරා (පැය 1 ½ පමණ) දිවෙන මෙම හාස්‍යජනක චිත්‍රපටය ඩොලර් මිලියන $181.5 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවලා තියෙනවා. ඒ වගේම මේකෙ Imdb අගය 4.9 වෙලා තියෙනවා????????එච්චර අඩු ඇයි දන්නෙ නම් නෑ. ඒත් 2002 ෆිල්ම් එකේ ගානමයි. කොහොම හරි මේක 2014 ජූනි 14 රීබූට් වෙලා තියෙනවා. හරි,කතාවෙ සාරාංශය මේකයි.

අභිරහස් කණ්ඩායම කෞතුකාගාරයකට එයාල අල්ලපු අවතාර වල ඇඳුම් පරිත්‍යාග කරනවා.ඊට පස්සේ ඒවා කෙනෙක් හොරකම් කරලා ඇත්තම අවතාර හදන්න පටන් ගන්නවා.ඊට පස්සෙ අපේ ෂැගීයි ස්කුබියි දෙන්නා අතින් වැරදීමකින් බොත්තමක් එබිලා අවතාර හැදෙනවා.ඊට පස්සෙ ඒක නවත්තලා අර කලිං කිව්ව කෙනාව අල්ලන එක තමයි මේකෙ කෙටිම සාරාංශය.ඒත් නොකිව්ව කෑලි ගොඩක් තියෙනවා.

Source:
www. baisecopelk .com

Download - 1080P HD

drive
Mulan 2020.mp4 - Drive 1 400MB
telegram
Scooby Doo 2.mp4 - Telegram 1.4GB

Download - 720P HD

drive
Scooby Doo 2.mp4 - Drive 1 870MB
telegram
Scooby Doo 2.mp4 - Telegram 870MB