Telegram Group About Us Join Now!

Life Of Pi 2012 Sinhala Dubbed [සිංහල හඩකැවූ] - රෞද්‍ර ප්‍රේමය…

“පිසින් මොලිටර් පටෙල්” කියන කෙනාගෙ ජිවිත කතාව තමයි මේ චිත්‍රපටියට තේමා වෙලා තියෙන්නෙ. කවුරුත් එයාට කියන්නෙ “පායි” කියල. මෙයාගෙ තාත්තට සත්තු වත්තක් ...

2012 ‧ Adventure/Drama ‧ 2h 7m



 

Life Of Pi sinhala dubbed full movie


Trailer

Details

Pi Patel finds a way to survive in a lifeboat that is adrift in the middle of nowhere. His fight against the odds is heightened by the company of a hyena and a male Bengal tiger.

Release date: November 21, 2012 (USA)
Director: Ang Lee
Box office: 609 million USD
Adapted from: Life of Pi
Budget: 120 million USD
Awards: Academy Award for Best Music (Original Score), MORE

Description | English

Life of Pi is a sinhala dubbed 2012 adventure-drama film directed and produced by Ang Lee and written by David Magee. Based on Yann Martel's 2001 novel of the same name, it stars Suraj Sharma, Irrfan Khan, Rafe Spall, Tabu and Adil Hussain in lead roles. The storyline revolves around two survivors of a shipwreck. One is a sixteen-year-old Indian boy named Pi Patel (Suraj Sharma) and the other is a ferocious Bengal tiger named Richard Parker that are on a lifeboat stranded in the Pacific Ocean for 227 days.

The film began development shortly after the release of the book and would see directors M. Night Shyamalan, Alfonso Cuarón and Jean-Pierre Jeunet involved at various stages before the hiring of Lee. Filming was split between India, Taiwan and Montreal in 2011, with Rhythm & Hues Studios (R&H) handling the visual effects work.

The film had its worldwide premiere as the opening film of the 50th New York Film Festival at both the Walter Reade Theater and Alice Tully Hall in New York City on September 28, 2012. It was theatrically released in the U.S. that same day by 20th Century Fox. Life of Pi became a critical and commercial success, having grossed over $609 million. It was nominated for three Golden Globe Awards, including Best Picture – Drama and Best Director, and won for Golden Globe Award for Best Original Score. At the 85th Academy Awards it had eleven nominations, including Best Picture and Best Adapted Screenplay, and won four, including Best Director for Ang Lee.

© Description credit : Wikipedia

Description | Sinhala

හැමදාමත් වගේ අදත් මම ඔයාලට අරගෙන ආව ලස්සනම ලස්සන චිත්‍රපටියක්. හරිම ලස්සන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලාගෙන යන්නෙ. Yann Martel නම් රචකයාගේ Life Of Pi කියන නවකතාව ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ. Ang Lee තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Suraj Sharma, Irrfan Khan, Adil Hussain සහ Tabu යන බොලිවුඩ් නලු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඉංග්‍රීසි බසින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නෙ. IMDb ලකුණු 8.3ක් ලැබිල තියනව. ලොව හොඳම චිත්‍රපට අතර 179 වන ස්ථානයේ පසු වෙනවා. ඒවගේම ඔස්කාර් සම්මාන 11ට (හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලුව) නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 36කට යෝජනා වී තියෙන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක.

මෙන්න මෙහෙමයි චිත්‍රපටියෙ විස්තරේ..

“පිසින් මොලිටර් පටෙල්” කියන කෙනාගෙ ජිවිත කතාව තමයි මේ චිත්‍රපටියට තේමා වෙලා තියෙන්නෙ. කවුරුත් එයාට කියන්නෙ “පායි” කියල. මෙයාගෙ තාත්තට සත්තු වත්තක් තියනව. දවසක් මෙයාගෙ තාත්ත තීරණය කරනව සත්තු වත්ත විකුණල සත්තු ටිකත් අරන් කැනඩාවට යන්න. ඉතින් දැන් ගෙදර හැමෝම ජපන් නැවකින් එයාලගෙ සත්තු ටිකත් එක්ක මුහුදු ගමනක නිරත වෙනව. මේ අතරෙදි කුණාටුවකට අහු වෙලා නැව මුහුදු බත් වෙනව. එයාගෙ පවුලෙ හැමදෙනාමයි නැවේ හිටපු හැමෝමයි මැරෙනව. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ “පායි” සහ තවත් සතුන් කීපදෙනෙක් විතරයි. ඒ කියන්නෙ ඔරං ඔටං කෙනෙක්, සීබ්‍රා කෙනෙක්, හයීනා (බල්ලෙක් වගේ දිවියෙක්), සහ “රිචඩ් පාකර්” කියල දරුණු බෙංගාලි ව්‍යාඝ්‍රයෙක්. දැන් ඉතින් මෙයාට වෙලා තියෙන්නෙ කොරේ පිටට මරේ වගේ වැඩක්. කුණාටුවෙන් ජිවිතේ බේරගත්තත් මෙයාට ලයිෆ් බොට් එකට යන්න බෑ ඒකෙ ඉන්න සත්තු නිසා. කොහොම හරි අන්තිමට ඉතුරු වෙන්නෙ ව්‍යාඝ්‍රයා සහ පායි විතරයි. නිම්හිම් නැති සයුරේ අතරමං වුනු ව්‍යාඝ්‍රයෙක් සහ තරුණ කොලුවෙක්. කොහොමද වැඩේ! හිතා ගන්න පුලුවන්ද?? ඉතින් එතනින් පස්සෙ සිද්ද වෙන අදහන්න බැරි කතාව ඔයාලම බලන්න. අනපේක්ෂිත සිදුවීම්, හදිසි ආක්‍රමණ, භීතිය, ත්‍රාසය, කුතුහලය, ස්ථානෝචිත ප්‍රඥාව, ඉවසීම, දුක, වේදනාව…සමඟ ආදරයද කැටිවුනු වෙනස්ම ආකාරයක සිනමා අත් දැකීමයි වන බව නම් නිසැකයි…දැන් කෙනෙක් කියයි මම මෙතන මුලු කතාවම කියලනෙ කියල. ඒත් මේ ටික නොකියම බෑ. මම මෙතන කියපු දේවල් වලට වඩා තව කොච්චර සිදුවීම් මේ චිත්‍රපටියෙ තියනවද කියල ඔයාලට දැනගන්න වෙන්නෙ ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සෙ තමයි. ඒ නිසා ෆිල්ම් එක බලලම ඉන්න.

අහ් තව පොඩි දෙයක් කියන්න ඕනෙ.. හුඟක් අය Tiger යන්න කොටියා ලෙසත්, Leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරනව. ඒත් ඒක වැරදියි. Tiger කියන්නෙ “ව්‍යාඝ්‍රයා”, Leopard කියන්නෙ “කොටියා”. දිවියා කියන යෙදුම සියවස් ගණනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමාණයේ සතුන් සදහා පොදුවේ භාවිතා කරන නමක්. ඒ දේ මම ඔයාලට කියන්න හිතුවෙ මේ ෆිල්ම් එකෙත් ව්‍යාඝ්‍රයෙක් ඉන්න නිසා…

එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙමත් දවසක මේ වගේම සුපිරි සිනමා සිතුවමක් සමඟින් හමුවෙමු. හැමෝටම ජය වේවා

description credit : baisecopelk . com

Download Buttons 👇

කාටූන් පොඩ්ඩා චැනලය සතුයි. එමනිසා අපෙගේ චැනලයෙන් හෝ servers වලින් ලබා නොදෙන අතර කාටූන් පොඩ්ඩා චැනලයට ගොස් ලබාගන්න

720P | 1.3GB
Life of pi.mkv 1.3GB

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

1 comment

  1. thank machan ohoma karanyan 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න​
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.