Gulliver's Travels ( 2010 ) Sinhala Dubbed - අපේ කාලයේ ගලිවර්
Trailer
Details
Lemuel is hurtled to an undiscovered land, where he reinvents himself as the hero of Lilliputians by impressing them with his size. Unprepared for leading them, his ineptitude puts him in danger.
Release date: December 25, 2010 (USA)
Director: Rob Letterman
Screenplay: Nicholas Stoller, Joe Stillman
Story by: Jonathan Swift
Adapted from: Gulliver's Travels
Box office: 237.4 million USD
Description
මේ පාර ගෙනාවෙ 2010 වසරේ තිරගත වෙච්ච Comedy, Adventure වර්ගයට අයත් ෆිල්ම් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rob Letterman. The big year චිත්‍රපටයේ රඟපාන Jack Black, The Edge of Tomorrow චිත්‍රපටයේ රඟපාන Emily Blunt, 2012 චිත්‍රපටයේ රඟපාන Amanda Peet වගේම Sex Tape චිත්‍රපටයේ රඟපාන Jason Segel යන සුප්‍රසිද්ධ නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටයේ රඟපානවා.
කතාව ගැන කියනවා නම්, අපි ඔක්කොමලා දන්නවනෙ ගලිවර් ගැන පොඩි කාලෙ බොහොම ආශාවෙන් බැලුවෙ කාටුන් එකක් විදිහට. මේ ෆිල්ම් එක හදල තියෙන්නෙත් ඒ ගලිවර්ගෙ කතාව පාදක කරගෙන ඒත් වර්තමාන කාලයට ගැලපෙන විදිහටයි. මේකෙ ගලිවර් සඟරාවක කාර්යාලයක වැඩකරන පියන් කෙනෙක්. එයා ඒකෙ වැඩකරන කතෘවරියකට කැමැත්තෙන් ඉන්නවා. ඇයගේ කීමට එයා බෝට්ටුවක නැගලා බර්මියුඩා ත්‍රිකෝණය ගැන තොරතුරු හොයන්න යනවා. එතනදි විශාල කුණාටුවකට අහුවෙන එයාව ලිලිපුට් දූපතට ගහගෙන යනවා. මම කතාවෙ කියන්නෙ ඔච්චරයි. මේක කුතුහලය ඇවිස්සෙන ෆිල්ම් එකක් නිසා ඊට පස්සෙ වෙන දේ ඔයාලම බලන්න. බැලුවට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
© Description credit : baiscopelk . comDownload Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න