Brave 2012 Sihnhala Dubbed - දෙෙවය​

 



2012 ‧ Family/Adventure ‧ 1h 33m




Brave 2012 sinhala dubbed full movie


Trailer

Details

Merida, an independent archer, disobeys an ancient custom which unleashes a dark force. After meeting an elderly witch, as she journeys to reverse the curse, she discovers the real meaning of bravery.

Release date: June 22, 2012 (USA) Directors: Brenda Chapman, Mark Andrews Music composed by: Patrick Doyle Screenplay: Brenda Chapman, Steve Purcell, Mark Andrews, Irene Mecchi Box office: $540.4 million Distributed by: Walt Disney Pictures, Walt Disney Studios Motion Pictures

© Description credit : Wikipedia

Description

මේ පාර ‍ගෙනාවෙ 2010 වසරේ තිරගත වෙච්ච Comedy, Adventure වර්ගයට අයත් ෆිල්ම් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා.

අද අපි ඔයාල වෙනුවෙන් අරන් ආවේ මේ ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. මේ සිනමා පටය තිරගත වුනේ මේ වසරේ (2012) ජුනි මස 22 ඇමරිකාවේදී.

නමා පටය ගැන කතා කිරීමේදී මෙහි අධ්‍යක්ෂණය Mark Andrews ,Brenda Chapman යන දෙදෙනා සහ Steve Purcell විසින් සහය අධ්‍යක්ෂණය කර තිබෙනවා. Kelly Macdonald, Billy Connolly, Emma Thompson යන ශිල්පීන් මෙහි ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය ලබා දෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මේ වන විට 7.5 ක අගයක් ලබා ඇති මෙම සිනමා පටය ඇමරිකානු ඩොලර් මිලියන 185 ක් වැය කර නිපදවා 2012 සැප්තැම්බර් 9 වන විට ඇ.ඩො මිලියන 233 කටත් වඩා ආදායක් ලබා තියෙනවා.

මෙහි එන ප්‍රධාන චරිතය Merida, ඇය කුමාරිකාවක්. ඇගේ මව විසින් ඇයට විවාහ යෝජනා ගෙන එමින් ඇගේ තරුණ කාලය ඇගෙන් උදුරා ගැනීමට හදනවා. මෙයට තරයේ විරුද්ධ වන Merida මාලිගාවෙන් පලා යනවා. වනයේදී ඇයට මන්ත්‍ර කාරියක් හමු වන අතර Merida ඇයගෙන් තම මවගේ සිත වෙනස් කිරීමට උපකාර පතනවා. ඉතින් සැබවින්ම මේ මන්ත්‍රකාරිය Merida ට උපකාර කරයිද? Merida ට තම මවගේ සිත වෙනස් කර ගැනීමට හැකි වෙයිද? චිත්‍රපටිය බලලම මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නකෝ.

© Description credit : baiscopelk . com

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

1080P | 1.85GB
Brave Google Drive.mp4 1.85GB
Brave I Server.mp4 1.85GB
Brave External.mp4 1.85GB
Brave Telegram Download.mp4 1.85GB