Alpha 2018 Sinhala Dubbed - [ සිංහල හඩකැවූ ]

 

alpha image poster movie
2018 ‧ Adventure/Drama ‧ 1h 36m



Alpha 2018 sinhala dubbed full movie


Trailer

Info Table

Directed by Albert Hughes
Screenplay by Daniele Sebastian Wiedenhaupt
Story by Albert Hughes
Produced by
Starring
Cinematography Martin Gschlacht
Edited by Sandra Granovsky
Music by
Production
companies
Distributed by Sony Pictures Releasing
Release date
  • August 17, 2018 (United States)
Running time
96 minutes
Country United States
Language Fictional language/conlang
Budget $51 million
Box office $99.6 million

Description

Alpha  is a 2018 American  prehistorical   adventure  film directed by  Albert Hughes  and written by Daniele Sebastian Wiedenhaupt, from a story by Hughes. The film stars  Kodi Smit-McPhee  as a young hunter who encounters and befriends an injured  wolf  during the  last ice age , with  Jóhannes Haukur Jóhannesson  as his father. The wolf Alpha is played by Chuck, a  Czechoslovakian Wolfdog .

Principal photography  began in February 2016 in Canada and lasted through that April. The film was delayed several times, before being released in the United States on August 17, 2018, by  Sony Pictures Releasing . It grossed over $99   million worldwide and received generally favorable reviews from critics, who praised the performances and cinematography.

Source:
www.wikipedia.org

2018 අගෝස්තු 17 තිරගත කෙරුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Albert Hughes. රංගන දායකත්වය Kodi Smit-McPhee, Jóhannes Haukur, Jóhannesson යන අය. IMDb අගය 6.9 ක් ලබාගෙන තියනවා.

කතාව පොඩ්ඩක් බලමු නේද මේක අතීත කතාවක් අවුරුදු 20000 කට පෙර කතාවක්. ඒ කාලේ සතුන් මිනිසුන් අතර තිබුන බැදීම මනාව ඒ ෆිල්ම් එක හරහා නිරුපනය කරනවා. කතාවේ වීරයා තමයි කෙඩා ඔවුන් එක්තරා ගෝත්‍රයක් ඒ ගෝත්‍රයේ නායකයාගේ පුතා තමයි මේ කෙඩා අපි දන්නා ගෝත්‍ර මෙන් ඔවුනුත් දිවි රැකගත්තේ සතුම් දඩයම් කරලා. ඉතින් කෙඩාගේ නිසි වයස එලබුනා ඔහුගේ පියත් ඔහුව දඩයම පුරුදු කරන්න දඩයමේ එක්කන් ගියා. එත් කෙඩා නම් මේ දඩයම් වැඩේට කැමති වුනේ නෑ. ඉතින් දඩයමේ ගිය ඔහු එකවරම ප්‍රපාතයකින් වැටෙනවා. හැමෝම හිතනවා ඔහු මිය ගියා කියලා නමුත් කෙඩා බේරෙනවා. එත් ඔහු අතරමන් වෙනවා, ඉතින් ජීවිතෙත් බේරාගෙන නැවත ගෙදර යන්න ඕනි වෙනවා. ඒ අතරේ කෙඩාට අපුරු යාලුවෙක් හම්බෙනවා. ඉතින් කෙඩා නිරුපද්‍රිතව නැවත ගෙදර යයිද? මේ යාළුවා කෙඩා අතර සම්බන්දය ගොඩනැගෙන්නේ කොහොමද? කියලා ෆිල්ම් එක අරන්ම බලන්න

Source:
www. baisecopelk .com

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

1080P | 1.28GB

Alpha Google Drive.mp4 1.28GB
Alpha Telegram Download.mp4 1.28GB