Thor: Tales of Asgard [ සිංහල හඩකැවූ ] - සැටෝර් අසිපතේ කතාව​

Thor: Tales of Asgard sinhala dubbed movie poster
2011 ‧ Fantasy/Adventure ‧ 1h 17m



Trailer

Details

Initial release: May 17, 2011
Director: Sam Liu
Initial DVD release: May 17, 2011
Screenplay: Craig Kyle, Greg Johnson
Production companies: Marvel Animation, Lionsgate, Marvel Studios
Story by: Stan Lee, Jack Kirby

Thor, a young Norse god, embarks on an adventure along with his brother, Loki, to locate the legendary lost sword of Surtur. However, they must overcome many dangers to be successful in their quest.

© Description credit : Wikipedia

Description

ඇනිමේශන් ෆිලුමක් වෙන මේ ෆිලුම Action, Adventure සලෙරුවක් ලෙස වර්ගීකරනය කරලා තියෙනවා. IMDb 6.4 අගයකට හිමිකම් කියන ෆිලුමක්. Marvel Studios, Marvel Animation, Lionsgate කියන ආයතන වලින් හදලා තියෙන්නේ. කතාව සරලවම කිව්වොත් තෝර් එයාගෙ දක්ෂකම් ගැන සැක කරලා එයාව කාටවත් පරද්දන්න බැරි වෙන විදිහේ ක්‍රමයක් හොයනවා. ඉතින් එයා රණශූරයෝ තුන් දෙනයි, ලොකියි එක්ක සාටර්ගේ අසිපත හොයාගන යන කතාව තමා මේ. මේ සලෙරුව Thor 2011 සලෙරුවත් එක්ක සමානකම් කීපයක්ම පෙන්නනවා. තෝර් ලොකීවත් එක්කරන් යෝටන්හයිම් යනවා, තුහින යෝධයන් එක්ක සටන් කරන එක වගේ ගොඩක් සමානකම්. මේ සලෙරුවේදී කෙනෙක් ඇත්තටම දැනගනීවී තමන් අයිති කොහාටද කියලා, අපි හිත්න්නෙවත් නැති කෙනෙක් වීරයෙක් වෙයි, අපි නොහිතන කෙනෙක් මහා ද්‍රෝහියෙක් වේවි, පිය පුතු බැදීම් ශක්තිමත් වේවි. අපි රැග්නරොක් එකේදී ගොඩාක් ආදරය කරපු වැල්කරිලව අපිට ආයෙත් මුණ ගැසේවි. එතකොට වැල්කරිලගේ නායිකාව….එයාවනම් බලන්නම ඕනෙ.මේ සලෙරුවේ සිෆ් ආර්‍යාවගෙයි තෝර්ගෙයි ආදර අන්දරයත් පොඩ්ඩක් තියේ. තව රැග්නරොක් එකේ මුලදි තෝර්, සාටර්ට “මම හිතුවේ මගේ තාත්තා උඹව මැරුවා කියල. ම්ම්….අවුරුදු මිලියන බාගෙකට කලින් විතර.” කියලා කියන්නෙ ඇයි කියලා ඔයාලට තේරේවි. තෝර් 2011දී මෙයාලා ලොකු ළමයි වුනාට මේ සලෙරුවදී මෙයාලා පොඩි ළමයි. පොඩි කිව්වෙ නව යොවුන් වියේ අය.

මේ සලෙරුව තෝර් 2011ට වඩා ටිකක් වෙනස් තැන් ගොඩකුත් තියේ. තෝර් 2011සලෙරුවට අනුව තුහින යෝධයොන්ගෙයි ඕඩින්ගෙයි සටන වෙන්නේ ක්‍රි.පූ.965 දි නෝර්වේවල ටොන්ග්ස්බර්ග් වලදිනේ. ඒත් මේකේ තත්වෙ වෙනස්. තුහින යෝධයන්ගේ රජතුමාගෙ නම් පවා වෙනස්. තව වෙනස්කම් තියනවා. ඒවා කිව්වොත් ඔයාලව spoil වෙන නිසා වෙනස්කම් හොයන එක ඔයාලට බාරයි.

© Description credit : baiscopelk . com

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක​... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

480P | 500MB
Thor x264 Google Drive.mp4 500MB
Thor x264 I Server.mp4 500MB
Thor x264 External.mp4 500MB
Thor x264 Telegram Download.mp4 500MB
Thor: Tales of Asgard sinhala dubbed movie, Thor: Tales of Asgard sinhala cartoon, sinhala dubbed movies, sinhala cartoon, Thor: Tales of Asgard sinhala movie, Thor: Tales of Asgard in sinhala full HD, Thor: Tales of Asgard movie sinhala download, sinhala dubbed Thor: Tales of Asgard watch online HD, Thor: Tales of Asgard movie 1080P download free