Mune: Guardian of the Moon [ සිංහල හඩකැවූ ] - හිරු සඳු ආරක්ෂකයෝ
Trailer
Details
Release date: December 6, 2014 (France)
Directors: Alexandre Heboyan, Benoît Philippon
Music composed by: Bruno Coulais
Box office: $14.5 million
Languages: English; French
Distributed by: Paramount Pictures, Universal Pictures, GKIDS
Description | කතාවේ විස්තර
Mune: Guardian of the Moon (Sinhala dubbed: හිරු සඳු ආරක්ෂකයෝ) is a 2014 French 3D computer-animated adventure fantasy film directed by Benoît Philippon and Alexandre Heboyan and written by Jérôme Fansten and Benoît Philippon. Set in an imaginary world, the movie tells the adventure of a small creature (who is the guardian of the Moon) who must recover the stolen Sun. The film was made with computer graphics and 3D stereoscopy, and it features the voices of Michael Gregorio, Omar Sy and Izïa Higelin.[3] The film premiered at Forum des images on 6 December 2014 and was theatrically released in France on 14 October 2015. It earned $14.5 million on a reported $17 million budget. It also received nominations for the Annecy International Animated Film Festival for Cristal Award for Best Feature Film and the World Soundtrack Award for Soundtrack Composer of the Year for the film's music composer, Bruno Coulais (composer of Coraline and Song of the Sea). The film won the Young People's Jury Award at the TIFF Kids International Film Festival and the Best Film Award at the Tokyo Anime Awards.
මේක ඉතින් ඇනිමේෂන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ සදහන් වෙන්නේ ලෝකයට හිරු සහ සදු ලැබුන හැටි.
අතීතයේදී මිහිපිට ආලෝකය තිබිලා නැහැ. දවසක් ශක්තිසම්පන්න පුද්ගලයෙක් ඉරට විදලා ඒක ඇදලා ගන්නවා පොලවට. ඔහු එදා පටන් හිරුගේ ආරක්ෂකයා වෙනවා. එම සිදුවීමත් සමගම ලෝකයේ සෘතු විපර්යාස මෙන්ම භවභෝග හටගන්නවා. ඊටපස්සේ තවත් කෙනෙක් සිහින ලෝකයට ගිහින් හද සහ සිහින මේ ලෝකයට රැගෙන එනවා. ඔහු තමා සදුගේ පළමු ආරක්ෂකයා වෙන්නේ. ඉතින් එදා පටන් විවිධ ආරක්ෂකයින් විසින් රාත්‍රිය සහ දහවල සමසමව ලෝකයට ලබාදෙනවා.
ඒත් මේ සියල්ලම වෙනස් වෙන්නේ අලුත් ආරක්ෂකයන් දෙදනෙකු පත්වුනාම. ඒ තමා සොහෝන් සහ මියුන්. සොහෝන් හිරුගේ ආරක්ෂකයා ලෙසත් මියුන් සදුගේ ආරක්ෂකයා ලෙසත් පත්වෙනවා. ඉතින් මේ වෙලාවේ පාතාල ලෝකයට වෙලා සියවස් ගණනාවක් ඉර හොරකම් කරන්න බලාගෙන හිටපු නෙක්රෝස් කියලා දුෂ්ටයෙක් ඒ වැඩේ කරගන්නවා. කට්ටිය දන්නවනේ ඉරේ ආලෝකය නැතුව හදෙනුත් වැඩක් නැතිබව. ඉතින් මේ නිසා සොහෝන්, මියුන් දෙන්නා ග්ලිම් (ග්ලිම් කවුද කියලා කතාව බලලම දැනගන්න) එක්ක යනවා ඉර නැවත ලබාගැනීමේ මෙහෙයුමට. ඒ කියන්නේ පාතාල ලෝකයට.
ඉතින් දුෂ්ට නෙක්රෝස්ව පරාජය කළා ඔවුන් යලි ඉර ලබාගනිවිද කියලා කට්ටිය බලලම දැනගන්නකො. එහෙමනම් මම සමුගන්නවා.
© Description credit : baiscopelk . com & WikipediaWatch Online | Online Player 👇
Download Buttons 👇
