KGF Chapter 2 - 2022 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed
Warning!
කුඩා ළමුන් සදහා සුදුසු නැත
Trailer
Details
Release date: April 14, 2022 (India)
Director: Prashanth Neel
Budget: 1 billion INR
Producer: Vijay Kirgandur
Art director: Shivakumar J.
KGF 2 starts on a high note and sinhala dubbed dives into the stories of the characters it had well established in part 1. As the story unfolds, it brings in a lot many characters without interrupting the pace of the story or screenplay. Touted as a hard-core action flick, the way these scenes have been shot with so much detail, it creates a visual spectacle in its truest sense. While most of KGF world revolves around Rocky’s rise to fame and power, chapter 2 gives us a peek into his emotional side as well with a love story and flashbacks that keep reminding us of the reason behind what he does. KGF 2 is loaded with heavyweight dialogues, beautifully choreographed action sequences and larger-than-life characters, which you may not relate with but definitely enjoy watching onscreen.sinhala films download free sinhala movie free sinhala films latest sinhala movies dubbed movies download sinhala movies sinhalammovies sinhala new movies new films sinhala full movies new the mermaid 2016 sinhala sub new sinhala movies new sinhala movies online leader sinhala movie download sinhala films online sinhala movie blogspot
kgf chapter 2 sinhala dubbedRocking Star Yash returns to screen as the raw and ruthless hero. He exudes machoism, makes bad look stylish. He isn’t your charming men types and doesn’t evoke sympathy even in the emotional scenes. He breathes life into his character and delivers his best. His lines, no matter how weird they sound, invite whistles and cheers and even in the most serious scenes, he triggers some laughter. Making him look even better and competitive on screen, KGF 2 introduces us to a ferocious antagonist in Dutt. Inspired by Vikings and known for his viciously violent acts, Sanjay aces as a menacing villain. Even in the limited screen time, he matches up to the crazy that Yash brings on screen. Their goosebumps-inducing action sequence towards the climax is worth every penny of that ticket price and has been magnificently shot. Raveena Tandon as the Prime Minister, delivers an earnest performance and just with a handful scenes, leaves a lasting impact.
kgf 2 full movie cinesubz kgf2 kgf chapter 2 sinhala review rrr sinhala subtitles download k.g.f chapter 2 download video kgf chapter 2
© Description credit : WikipediaDescription
2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍රාන්ත/දේශ සීමාවන් අභිබවමින් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක්. K.G.F හි ආගමනය කන්නඩ සිනමාවේ පෙරලිකාර පරිච්ඡේදයක් ලෙසින් නම් කල හැකියි. හින්දි. දෙමල, තෙලිගු, කන්නඩ, මලයාලම් වගේ හැම භාෂාවකින්ම ලොවපුරා එකවර තිරගත වුනු කන්නඩ සිනමාවෙන් බිහි වූ අතිදක්ෂ අධ්‍යක්ෂක ප්‍රශාන්ත් නීල්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් කේ.ජී.එෆ්. චිත්‍රපටය එම හැම භාශාවකින්ම අති සාර්ථකත්වයක් ලබමින් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලෙස ලොවපුරා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 250කට අධික වාර්තාගත ආදායමක් උපයාගනිමින් බොක්ස්ඔෆිස් වාර්තා අලුත් කරන්නට සමත් වූවා. K.G.F: Chapter 1 තවමත් නොබලපු කෙනෙක් සිටීනම් වහාම K.G.F: Chapter 1 වෙත පිවිස වහාම එය නරඹන්න. බලපු අයට මතක ඇතිනේ චිත්‍රපටය නතර වුනු තැන. දෙවැන්න එතැන් සිට…
K.G.F: Chapter 1 හි අවසානයේ පොරොන්දු වූ පරිදි චිත්‍රපටයේ දෙවැනි පරිච්ඡේදයක් හැදෙනවා. තවමත් අපි දන්නෙ කතාවෙන් බාගයයි. එතැන් සිට වසර හතරකට ආසන්න කාලයක් ගත වෙනවා එහි දෙවැන්න අප ඉදිරියේ දිග හැරෙන්නට. 2019 සිට රූගත කිරීම් වැඩ කටයුතු ඇරඹු KGF දෙවන චිත්‍රපටය ඉතිහාසගත වන්නේ කන්නඩ සිනමාවේ වැඩිම වියදමක් (ඉන්දියානු රුපියල් කෝටි 100ක්) වැයකර තැනු චිත්‍රපටය ලෙසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් වරින් වර රූගත කිරීම් නතර කරන්නට සිදු වූවත් සියලු බාධක පසු කර පෙර සිටම නිවේදනය කර තිබූ පරිදි 2022 වසරේ අප්‍රේල් 14 වන දින කන්නඩ, හින්දි. දෙමල, තෙලිගු, මලයාලම් යන භාෂා පහෙන් ලොවපුරා රිදී තිර දස දහසකට අධික ප්‍රමාණයක තිරගතවීම ආරම්භ කරනු ලැබුවා.
කන්නඩ සිනමාවේ සුපිරි නළු Yash සහ සුරූපී ශ්‍රීනිධි ෂෙට්ටි පලමුවැන්නේ මෙන්ම රොකී සහ රීනා ලෙසින්ද සුපුරුදු ලෙසින් පළමු චිත්‍රපටයේ පරිදි Archana Jois, Achyuth Kumar, Malavika Avinash, B. S. Avinash, T. S. Nagabharana, Ayyappa P. Sharma විසින් සහය චරිත සඳහා එක්ව තිබෙනවා. නමුත් විශේෂ කාරණාව නම් බොලිවුඩ් නළු සංජේ දත් සහ රවීනා තන්ඩන් මෙන්ම ප්‍රවීණ නළුවන් වන රාවෝ රමේෂ් සහ ප්‍රකාශ් රාජ් KGF දෙවන චිත්‍රපටය සඳහා විශේෂයෙන් රංගනයට එක්කර ගනු ලැබ තිබීමයි. ඔවුන් සිව් දෙනා KGF2 මෙම චිත්‍රපටයේ අතිශය වැදගත්ම චරිත කිහිපයකට පණ පොවනු ලබන බව පැවසිය යුතුමයි. ප්‍රශාන්ත් නීල්ගේ අධ්‍යක්ෂණයෙන් සහ Hombale Films නිෂ්පාදනයෙන් නිමවුණු KGF දෙවැන්නේ අනෙක් සියලු දෙපාර්තමේන්තු සියල්ලද පළමු චිත්‍රපටයේ කන්ඩායමම සිදුකර තිබෙනවා. කැමරාකරණය Bhuvan Gowda, සංගීතය Ravi Basrur සහ සටන් අධ්‍යක්ෂක Anbariv ගේ අතින් සිදු වූ අතර ඔවුන්ගේ කාර්යයන් මෙහිදී කැපී පෙනන වටිනාකමක් චිත්‍රපටය වෙත එක් කරනවා.
පලවෙනි චිත්‍රපටය නතර වෙන තැන මතක ඇතිනේ. වචන කීපයකින් චිත්‍රපටය සාරාංශ කලොත්, ජීවත් වෙන කාලේ ජීවත් වෙන්නේ කොහොමද කියලා නොදන්නවා උනත්, මැරෙනකොට පොහොසතෙක් වගේ මැරෙනවා කියලා තම අවසන් හුස්ම හෙලන මවට පොරොන්දු වෙන රජා ක්‍රිෂ්ණප්පා බේරීයා නොහොත් රොකී කොලු ගැටයා එම පොරොන්දුව අරමුණ කරගෙන යන තමන්ගේ ගමන් මගේ එක සන්ධිස්ථානයක් KGF රන් පතල. KGF හි ආධිපත්‍යය පතුරවාගෙන සිටින ගරුඩා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව මත, ඇතුල් වන පිට කෙනෙකුට යලි පණපිටින් පැමිණිය නොහැකි යැයි විරුදාවලිය ලත් KGF වෙත ඇතුළු වී එහි ඒකාධිපතියා වූ ගරුඩාව එක කඩු පහරින් ඝාතනය කර එහි වහලුන්ව සිටි මිනිසුන්ගේ රැකවලා බවට පත් වනවා. පුදුමය සහ කුතුහලය අහස උසට නංවමින් තිගැස්සෙන විරාමයකින් අවසන් වූ KGF පළමු චිත්‍රපටය ඉතිරි කල කුතුහලයද සමගින් ඇරඹෙන KGF දෙවන චිත්‍රපටය හරියටම පටන් ගන්නේ ගරුඩා මැරූ රාත්‍රියට පසු දින සිටය. පළමු චිත්‍රපටයට නොදෙවෙනි සිනමා අද්දැකීමක් යලිත් ලබා ගැනීමට මෙතැන් සිට ආරාධනා කර සිටින අතර. පළමු චිත්‍රපටයට වඩා ගොඩක් තැන් වලින් මෙම චිත්‍රපටය ඉස්සරහින් කියලත් මතක් කරන්න කැමතියි.
ඉතින් වසර හතරක් මගබලාසිටි 2022 වසරේ සාර්ථකම ඉන්දියානු චිත්‍රපටය සහ වැඩිම ආදායමක් ඉපයූ, හොඳ පිටපත් නිකුත් වන තුරු ඔබ මගබලාගෙන සිටි KGF චිත්‍රපටය මෙතැන් සිට නරඹන්නට කියා ඔබට ආරාධනා කර සිටිනවා. ලිපිය ලියන්නට සිද්ධ වුනේ හදිසියේ වීම නිසාවෙන් අඩුපාඩු තිබේ නම් සමාව ඉල්ලා සිටිනවා. මුල මැද අග ගැලපෙනු ඇතැයි සිතනවා. කොහොමත් හෝම් පේජ් එකේ KGF තියෙනවා දැක්ක ගමන් කියවිල්ල පැත්තකින් දාලා කෙලින්ම ඩවුන්ලෝඩ් බටන් එක උඩට පනින්න තමයි හැමෝම එන්නේ කියල දන්නවා. බොක්ස් ඔෆිස් විස්තර ලබාදුන් සඳුන් රණතුංග සහෝදරයටත් ස්තුතිය පුද කර සිටිනවා. පැය තුනක ධාවන කාලයක් පුරා ඔබ 2018 දී නතර වුනු කුතුහලයට පිළිතුරු සොයන්න මෙතැන් සිට ආරාධනා කර සිටිනවා. එහෙනම් යන්න අවසරයි.
© Description credit : baiscopelk . comDownload Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න