Balto 1995 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed - වෘක බල්ලා

 

balto 1995 sinhala dubbed
1995 ‧ Adventure/Family ‧ 1h 18m

balto 1995 sinhala dubbed full movie


Trailer

Details

Balto, a wolf-dog hybrid, fights his rival Steel and embarks on a treacherous adventure, to avert a deadly epidemic from spreading in Nome, Alaska.

Release date: December 22, 1995 (USA)
Director: Simon Wells
Sequel: Balto: Wolf Quest
Budget: 31 million USD
Distributed by: Universal Pictures
Production companies: Amblimation, Universal Pictures, Amblin Entertainment

Balto is a 1995 American-British animated Sinhala Dubbed adventure film directed by Simon Wells, produced by Amblin Entertainment and distributed by Universal Pictures.[4] The film is loosely based on a true story about the dog of the same name who helped save children infected with diphtheria in the 1925 serum run to Nome. The film stars Kevin Bacon, Bridget Fonda, Jim Cummings, Phil Collins (in a dual role) and Bob Hoskins. Though primarily an animated film, there are live-action opening and closing sequences for the film that were shot in New York City's Central Park and featured Miriam Margolyes. The film was the third and final animated feature produced by Steven Spielberg's UK-based Amblimation studio before it became DreamWorks Animation, which would later be acquired by Universal's parent company NBCUniversal on August 22, 2016.[5] Although the film was a major financial disappointment (it was overshadowed by the success of Disney and Pixar's first computer-animated film Toy Story), and received mixed reviews from critics, its subsequent sales on home video led to two direct-to-video sequels: Balto II: Wolf Quest (2002) and Balto III: Wings of Change (2005), though none of the original voice cast reprised their roles.

© Description credit : Wikipedia

Description

ඔහු බල්ලෙකු හෝ වෘකයෙකු නොවිණ. හුදෙක් ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය.

ඔන්න මේ පාර 1995 වසරේ නිකුත් වුණු ජීවිතයට ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක් ගෙනාවා. ලිපියත් හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා. අපි කෙළින්ම චිත්‍රපටය පැත්තට හැරෙමු.

United States හිදී 1995 වසරේ දෙසැම්බර් 22 දින තිරගත වුණු බෝල්ටෝ චිත්‍රපටය, තුන් ඇඳුතු චිත්‍රපට පෙළක පළමුවැන්නයි. මෙහි දෙවැන්න වූ Wolf Quest චිත්‍රපටය 2002 වසරේදීත්, තෙවැන්න වූ Wings of Change චිත්‍රපටය 2004 වසරේදීත් තිර ගතවිය. Cliff Ruby සහ Elana Lesser ගේ කතාවක් පාදක කරගෙන Simon Wells ගේ අධ්‍යක්ෂණයෙන් හා Steve Hickner ගේ නිෂ්පාදනයෙන් නිෂ්පාදිත මෙම චිත්‍රපටය ඉංග්‍රීසි බසින් මිනිත්තු 77ක් පුරා දිවෙයි. මෙය රගහල් 1427 ක් තුළ තිරගතකොට මුල් සතියේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,519,755 ක් උපයා ගෙන 15 වෙනි ස්ථානයේ රැඳීමට සමත් විය. මෙහි පිළිවෙලින් බෝල්ටෝ, බොරිස්, ජෙනා, ස්ටීල් යන අයට Kevin Bacon, Bob Hoskins, Bridget Fonda, Jim Cummings යන හඩ නළුවන් තම හඩ දායකත්වය මනසා ලෙස සපයා තිබෙනවා. එමෙන්ම 90 දශකයේ ළමා කථාවල වැඩි වශයෙන් පෙනී සිටි ප්‍රසිද්ධ නිලී Miriam Margolyes මහත්මිය මෙහි රෝසි ආත්තම්මාගේ චරිතය නිරූපණය කිරීම තවත් එක් විශේෂයක්. මේක බොහෝ පිරිසක් විසින් රූපවාහිනියෙන් නරඹපු, නමුත් තවමත් ආස කරන චිත්‍රපටයක්.

කතාව ගැන පෙර විපරමක් කරොත් මේ බෝල්ටෝ දෙමුහුන් සත්ත්වයෙක් ලෙසයි සදහන් වෙන්නේ. වෘක සහ සුනඛ ගති ලක්ෂණ ඔහු සතුයි. මේ කථාවෙන් කියවෙන්නේ එවන් කෙනෙක්ගේ වීර ක්‍රියාවක් ගැන. කතාව මම කියන්න යන්නෙ නෑ. මොකද බලපු අයය් නොබලපු අයය් මෙතන ඉන්නවා. බලපු අයගෙන් කොටසකටත් මේක හරියට මතක නැතිව ඇති. ඉතින් මොකද මම එයාලගෙ මතකය අවදි කරන්නේ කිසිම රසයක් නැතිවම. බෝල්ටෝ කරදර බාධක මැද්දෙ කොහොමද තමන්ගෙ අරමුණ කරා ගියේ කියන එක තමා මේකෙන් කියවෙන්නේ. කෙනෙක් රූපයෙන් හැසිරීමෙන් වෙනස් හෝ අඩු උණා කියල ඒ කෙනාගෙ හදවත එහෙම වෙන්නෙ නෑ. හැම කෙනෙක්ම යම් ජීවී කොට්ටාසයක කොටස් කරුවෙක්. ඒත් බෝල්ටෝ එහෙම නෑ. එයා වෘක සහ සුනඛ කියන කොටස් දෙක අතර තනිවෙනවා. ඒත් එයා අන්තිමේදී තමන් ඇත්තටම කවුද කියල හොයාගන්නවා. තමන් තමන් මිසක් තවකෙනෙක් වෙන්න බෑනේ.

මමත් ඔයාලට කියන්නෙ මේ දෙයයි. කවුරු කොහොම තමන් ගැන මොන විදිහට හිතුවත්, තමා අවලස්සනයැයි උසුළු විසුළු කළත් ඒව ගණන් නොගෙන තමන්ට රිසි ලෙස ජීවත් වෙන්න. මොකද මේ ලෝක රඟහලේ තමන්ගේ චරිතය කරන්න පුළුවන් එකම කෙනා තමන්ම විතරයි.
හැමෝටම මේ ආදර්ශමත් කතාව නරඹන්න කියන ගමන් චිත්‍රපටිය වෙනුවෙන් comment එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා. එහෙනම් ඊළඟ චිත්‍රපටයෙන් හමුවෙමු… ජය වේවා!!

© Description credit : baiscopelk . com

මෙම චිත්‍රපටයේ ඩිජිටල් පිටපතේ සම්පූර්ණ අයිතිය sinhalamovie . info වෙබ් අඩවිය සතුයි

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

720P | 696MB
Balto Google Drive.mp4 696MB
Balto I Server.mp4 696MB
Balto External.mp4 696MB
Balto Telegram Download.mp4 696MB