Details
Initial release: July 21, 2021
Directors: Andrew Schmidt, Johane Matte, Francisco Ruiz Velasco
Distributed by: Netflix
Trailer
Background
Trollhunters: Rise of the Titans sinhala movie is a 2021 American calculating-lively wisdom dream film directed by Johane Lifeless, Francisco Ruiz Velasco, and Andrew Schmidt, and composed by Guillermo del Toro, Spirits Guggenheim and Dan and Kevin Hageman (the one more presented the film).
It is the finale of the Stories of Utopia authority by Guillermo del Toro, that visage the video order Trollhunters sinhala dubbed , 3Below and Wizards.
Following a period subsequently the occurrences of Geniuses, the Guardians of Utopia rejoin for the definitive time as they battle the bad Hidden Order, the one have reawakened the earliest Titans.
It was announced on Netflix on July 21, 2021, and it taken generally definite reviews from interpreters but a assorted answer from hearings and fans accompanying praise likely to the animation and voice conducts but analysis for allure conclusion.
trollhunters sinhala full movie download, trollhunters rise of the titans sinhala subtitles, trollhunters.rise.of.the.titans.2021 sinhala sub, trollhunters season 1 sinhala sub, trollhunters season 4,
Description | Sinhala
පුරාන කතාවල එන ලෝකයේ මිනිස්සුන්ට එරෙහිව එන ටයිටන්වරු තුන් දෙනෙක්ගෙන් නාරී මිනිසුන්ගේ පැත්තට එකතු වෙනවා ලෝකය බේරගන්න. ඒත් ඇයව හඹා එන අනික් දෙදෙනා ඇයව පැහැරගෙන ලෝකය මුල ඉඳන්ම නිර්මාණය කරන්න සැරසෙනවා. ඒ මුළු මහත් මනුෂ්‍ය ඝාතනය වළක්වන්න ට්රෝල්හන්ටර්වරු නව දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමේ ත්‍රාසජනක වීර කතාවයි මේ.
Guillermo del Toro සහ Daniel Kraus විසින් නිර්මාණය කල Tales of Arcadia නම් ඇමරිකානු රූපවාහිනී කතා මාලවක් ඇසුරින් නිර්මාණය කල මෙම චිත්‍රපටය Johane Matte, Francisco Ruiz Velasco සහ Andrew Schmidt විසින් අධ්‍යක්ෂණය කර ඇත. නිෂ්පාදනය Marc Guggenheim, Dan Hageman සමගින් Kevin Hageman විසිනි. චිත්‍රපටයේ රංඟනයෙන් (හඬකැවීමෙන්) Emile Hirsch, Lexi Medrano, Charlie Saxton, Kelsey Grammer, Fred Tatasciore, Tatiana Maslany, Diego Luna ඇතුළු ශිල්පීන් රැසක් සහභාගී වී ඇත.
මේ වසරේ (2021) ජූලි මස 21 වන දින මුදා හැරි මෙම චිත්‍රපටය විනාඩි 106ක ධාවන කාලයකින් යුක්තය. චිත්‍රපටය සඳහා මේ වන විට IMDb දර්ශකයේ 7.5 ක්, Rotten Tomatoes 100% අගයක් ලැබී ඇත.
Watch Online | Online Player 👇
Download Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න