අභීතව අරමුණ කරා - Open Season 1 sinhala dubbed [සිංහල හඩකැවූ]

 

2006 ‧ Family/Adventure ‧ 1h 26m



open season 1 [ සිංහල හඩකැවූ ] sinhala dubbed [ You're reading now ]
open season 2 [ සිංහල හඩකැවූ ] sinhala dubbed
open season 3 [ සිංහල හඩකැවූ ] sinhala dubbed


Details

Release date:  September 29, 2006 (USA)
Story by: Steve Moore; John B. Carls
Music by: Ramin Djawadi (score); Paul Westerberg (songs)
Production companies: Columbia PicturesSony Pictures Animation;

Trailer

Plot

කලකට පස්සේ අද මම ඇනිමේෂන් චිත්‍රපටියක් ඔබ වෙත ගෙන එනවා. මේකේ දෙවන චිත්‍රපටිය දෙන්නෙ නැතුව පළමු චිත්‍රපටිය දෙන්නේ පළමු කොටස සිරාම සිරා නිසා. මටනම් Open Season 2 ඇල්ලුවේ නැහැ. මේ චිත්‍රපටිය ගැන කිවුවොත්, බඩ බොකු අල්ලගෙන හිනා වෙන්න පුළුවන් නිර්මාණයක්. කලකට පස්සේ ඔබව සිනා සාගරයක ගිල්වාවි. කතාව කෙටියෙන් මෙහෙමයි. Boog කියල හීලෑ කරපු පත වලහෙක් ඉන්නවා. බොහොම සැපෙන් සංතෝසෙන් ඉන්න Boogගේ ජීවතයට Elliot කියල ආගන්තුකයෙක් ඇතුලු වෙනවා. ඉන් පස්සේ සිදුවන දේ ප්‍රතිඵලයක් ලෙස Boogව කැලෙට අතාරිනවා. වලහෙකුගේ සහජ බුද්ධිය නැති Boogට දැන ගන්න ලැබෙනවා තව දවස් 3කින් දඩයම් සමය ඇරඹෙනවා කියලා. පණ නල රැකගන්න, Boog සහ Elliot තව කළෑ යාළුවෝ ගොන්නක් සමඟ “අභීතව අරමුණ කරා” ඇදෙනවා. අරමුණ මොකක්ද? ඒක ඉෂ්ඨ වේවිද?

ආත්මය - [සිංහල]
2020 ‧ Family/Comedy ‧ 1h 40m

Watch Now!

Download - 1080P HD

drive
Open Season 1.mp4 - Drive 1 1.5GB
telegram
Open Season 1.mp4 - Telegram 1.5GB

Download - 720P HD

drive
Open Season 1.mp4 - Drive 1 776MB
telegram
Open Season 1.mp4 - Telegram 776MB

අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...😏