Grinch Sinhala dubbed movie - අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! (720P | 760MB)

 

2018 ‧ Family/Comedy ‧ 1h 30m




Details

Release date: November 9, 2018 (USA)
Director: Scott Mosier
Distributed by: Universal Pictures
Adapted from: How the Grinch Stole Christmas!
Box office: $512.9 million

Trailer

Plot

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව. බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 500+ වෙනවා. ඔයාල බලල ඇති නේද Despicable Me ෆිල්ම් සෙට් එක. ඒකෙ ඉන්න මිස්ටර් ගෘ. අන්න ඒ වගේ පොරක් තමයි මේ මිස්ටර් ග්‍රින්ච් කියන්නේ. ඒ වගේමයි ඉතිං ආයේ ඇරපු අතක් නැහැ. දෙන්නවම නිර්මාණය කරපු සජීවිකරණ සමාගමත් එකම සමාගමක් නිසා සජිවිකරනයන්ගේත් සෑහෙන සමානකම් ගොඩක් දකින්න තියේවි. හැබැයි සහමුලින්ම වෙනස් කතා දෙකක්. මේ කතාවේ එන ග්‍රින්ච් කියන්නේ Dr. Seuss කියන ළමා කතා රචකයා විසින් 1957 වසරේදී ලියපු How the Grinch Stole Christmas! කියන කෘතිය හරහා නිර්මාණය කරපු චරිතයක්. Dr. Seuss කියන්නෙ The Cat in the Hat (2003), The Lorax (2012), How the Grinch Stole Christmas (2000) වැනි සිමාපට සඳහාත් තමන්ගේ කෘතීන් ලබාදුන්නා හොඳ රචකයෙක්. මේක ඇවිල්ල How the Grinch Stole Christmas (2000) සිනමාපටයේ ප්‍රති නිර්මාණයක්, හඬ දායකත්වය ප්‍රධාන වශයෙන් සපයන්නේ ෂර්ලොක්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විදියට අපි හොඳට හඳුනන Benedict Cumberbatch විසින්.

Garfield 2: A Tail of Two Kitties [සිංහල]
1h 18m • 2006

Watch Now!

“මේ කතාව දිව යන්නේ හූ-ගම වටා.. ඔව් ඔව් ඒ ගමේ නම ඒක. ඒ ගමේ වෙසෙන මිනිස්සුන්ට කියන්නේ හූ-වරු කියල. මේක හරි අපුරු නගරයක්. හරිම අපුරු මිනිස්සු පිරිසක් ඉන්නේ. ඒ අය නත්තලට හරි ආසයි. එයාල වැඩියෙන්ම සතුටු වෙන්නේ නත්තල් දවසට. ඔය ගමෙන් උතුරට වෙන්න උස කන්දක ගුහාවක තමයි මිස්ටර් ග්‍රින්ච් ඉන්නේ, තනියම නෙමේ මැක්ස් එක්ක. මිස්ටර් ග්‍රින්ච් කියන්නේ මුහුණේ හිනාවක් නැති මුස්පේන්තු, අධම ගති ඇති, නපුරු කෙනෙක්. සතුට කියන දේට සහමුලින්ම වෛර කරනව. හැබැයි ඒකටත් හේතුවක් තියෙනවා. ඉතිං මිස්ටර් ග්‍රීන්ච්ට හූ-ගමේ හූ-ලා නත්තලට සතුටු වෙන එක රුස්සන්නේ නැහැ. ග්‍රින්ච් හදන්නේ එයාලගේ සතුට විනාශ කරන්න. එතන ඉඳල කතාව බලමු එහෙනම් තව කියන්න දෙයක් නැහැ නොවැ..” මේකේ මුල් පැය, හරිම අපුරු පැයක්. නිකම් හිතේ මවාගන්නකෝ. ෂර්ලොක් හෝම්ස් වගේ කෙනෙක්ට හෙන කුජිත වැඩ ටිකක් වෙනවා. කරන කරන එක වරදිනවා වගේ දෙයක්. මේ චරිතය ඇත්තටම ලොව පුරා බොහොම ජනප්‍රිය චරිතයක්. ඒ බව ආදායම් වාර්තාවෙනුත් පේනවනේ. මේකෙන් පස්සේ මිස්ටර් ග්‍රින්ච් ලංකාව පුරාමත් ජනප්‍රිය චරිතයක් වේවි කියල හිතනව.

අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...

Description crdit : BaisecopeLK

Watch Now | Online Player



InFine Studios
Front-end Developers
අලුත් මූවී එකක් දාපු ගමන් දැනගන්න වගේම අපෙ සයිට් එකේ member කෙනෙක් වෙන්න ඔයත් කැමතිනම් අපිව +follow කරන්න
+ Follow Telegram Group


Download Links

H264 720P Download

720p x264 copies ( 766Mb )

පහලින්ම ඇති කමෙන්ට් box එකක්... මේ මූවී එක ගැනයි ඊලගට ඕනෙ මූවීස් එහෙම ඒකෙ කොටාගෙන යන්න😉

අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...