Journey to the Center of the Earth - (720p) Sinhala Dub
Details
Release date: July 11, 2008 (USA)
Director: Eric Brevig
Adapted from: Journey to the Center of the Earth
Box office: $244.2 million
Music by: Andrew Lockington
Distributed by: Warner Bros. Pictures, New Line Cinema, Universal Pictures, Metro-Goldwyn-Mayer, United Artists
Trailer
Plot
කව්රුවත් හිතුවද පොලව මෑදට ගිහින් එන්න?
මම අද ඔගොල්ලන්ට ගෙන්නෙ බොහොම අසාවෙන් බලන්න පුලුවන් film 1,කතාව නම් හරිම ලස්සනයි. මම් හිතනවා මෙ කතාව ඔගොල්ලන්ට හොදට හිතට අල්ලයි කියල, මෙහි කතාව කෙටියෙන් කියනව නම් කතාව පටන් ගද්දි නම් ටිකක් අමුතුයි,කතව වෙනස් වෙන්න පටන් ගන්නෙ මෙකෙ කතා නයකයාව හම්බවෙන්න එනවා එයගෙ බෑන.
එත් එන්නෙ නිකම් නෙමෙ. එයාගෙ තාත්තාගෙ පොතකුත් අරගෙන,එ පොතෙ තමයි තියෙන්නෙ පොලව යටට යන්නෙ කොහොමද කියල, එතනින් තමයි කතවෙ හොද හරිය පටන් ගන්නෙ ඉතින් එගොල්ලො පොතෙ විදිහට පාර හොයාගෙන යනවා, ගොඩක් කරදර වලටත් පෑටලෙනවා, ඉතින් මෙ ගොල්ලො පොලව යටට යයිද ?
මේක ඉග්‍රීසි විද්‍යා ප්‍රබන්ධයක්. කතාවේ තියෙන්නේ මැක්ස් කියන තමන්ගෙ සහෝදරයට සිද්ධ වුනේ මොකක්ද කියලා හොයා ගෙන ට්‍රෙවර් කියන මහාචාර්‍ය වරයයි , එයාගේ බෑණයි (ඒ කියන්නේ මැක්ස්ගේ පුතයි) යන ගමනක් ගැන. මෙයාලා මේ ගමන යන්නේ මැක්ස්ගේ සටහන් වල උදව්වෙන් තමයි. කොහොමහරි අන්තිමට මෙයාලා විශ්වාස කරන්න බැරි තැනකට යනවා.ඒ තමයි පෘථිවියේ මැද්දෑව…කොහොම උනත් ඇතුලට ගියාට වඩා කට්ටියට එළියට එන එක අමාරුයි. තව දෙයක් මේ ගමනට හැනා කියන උපදේශිකාවකුත් එකතු වෙනවා.
අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...
Description crdit : baiscopelk.com
Download 720P| 887MB
අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...😏