Journey 2: The Mysterious Island [සිංහල හඩකැවූ] - Sinhala Dubbed

Journey 2: The Mysterious Island poster
2012 ‧ Adventure/Fantasy ‧ 1h 34m




Details

Release date: February 10, 2012 (USA)
Director: Brad Peyton
Adapted from: L'île mystérieuse
Box office: $335 million
Music by: Andrew Lockington
Distributed by: Warner Bros. Pictures, New Line Cinema

Trailer

Plot

හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ? ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන ඒවා නිකම්ම නිකං විද්‍යාප්‍රබන්ධ පමණක් නෙමෙයි, ඒවායේ යම් සත්‍ය පසුබිමක් ඇතැයි කියල ඒ අය විශ්වාස කරන එක.

මමනම් එහෙම කෙනෙක් නෙමෙයි. මං හිතන හැටියට මේ කවුරුවත්හෙමත් එහෙම විශ්වාස කරන්නෙ නැතුව ඇති. නමුත් මේ එහෙම හිතන අය අතර ඉන්න එක්තරා සුවිශේෂ පවුලක් හින්දා නොකරත් බෑ වගේ. ඒ පවුල තමා ඇන්ඩර්සන් පවුල. සීයගෙ ඉඳං තාත්තයි බාප්පයි විතරක් නෙමේ මුණුපුරා වෙනකම්ම එහෙමම තමා. හැබැයි එක වෙනසක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමා අනිත් වර්නියන්ලා කාටවත් කරන්න බැරිවෙච්ච මේ වර්න් කතා ඇත්තක් බව මේ අයට සනාථ වුණ එක. හැබැයි වැඩේ කියන්නේ, මේ පවුලෙ අය ඇරුණම වෙන කිසිම වර්නියන් කෙනෙක් මේ වැඩේ හරියට කරන හැටි කොහෙත්ම දන්නෙ නෑ.

ඒක නෙමෙයි නේ වැඩේ. මං මේ කියන්න ගියේ මේ පවුලෙ කට්ටිය එහෙම ගිය ගමනක් ගැන නේ. හැබැයි පළවෙනි එකහෙම නෙමේ මේක. පළවෙනි එක ගියේ පොළව මැද්දට නේ. මේ කතා දෙක සම්බන්ධ කරන එකම චරිතය වන ෂෝන් ඒ ගමන ගියේ තමන්ගෙ බාප්පත් එක්ක. මේ පාර යන්නෙත් බාප්පෙක් එක්ක තමා. හැබැයි තාත්තගෙ මල්ලි නෙමේ. අම්මගෙ දෙවෙනි සැමියා. ඒ කියන්නේ සුළු-පියා. ගිය පාර ගමන ගිහිං ෂෝන් ට තමන්ගෙ තාත්ත හම්බුණා. හැබැයි ඒ පණපිටින්නම් නෙමෙයි. මේ පාර එයා හොයන්න යන්නේ සීයව. සීයවවත් පණපිටිං හම්බවෙයිද? එතකොට කැප්ටන් නෙමෝ? නෝටිලස්? ඇයි කෛලානි? කවුද මේ කට්ටිය? එයාල කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ?
අනේ මන්ද කියලත් බෑ… නොකියත් බෑ… එහෙම නෙවෙයි. කියනවට වඩා හොඳ නැතෑ ඕගොල්ලොම ඇස් පණා පිට මේ සිද්ධිය දැකගත්තහම. නෙහ්?

අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...

Description crdit : baiscopelk.com

Download 1080P| 1.7GB

Journey.mkv - Drive 1.7GB
Journey.mkv - Telegram 1.7GB

Download 720P| 659MB

Journey.mkv - Drive 659.01 MB
Journey.mkv - Telegram 659.01 MB

Download 480P| 483Mb

Journey.mkv - Drive 483MB
Journey.mkv - Telegram 483MB

අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...😏