අවතාරයේ වෙස් මුහුණ - Batman: Mask of the Phantasm sinhala dubbed [ සිංහල හඩකැවූ ] - 1.1GB
Details
Release date: December 25, 1993 (USA)
Directors: Bruce Timm, Eric Radomski
Box office: $5.6 million
Distributed by: Warner Bros. Pictures
Adapted from: Batman: The Animated Series
Story by: Alan Burnett
Trailer
Plot
ඉතිං ෆිල්ම් එක ගැන කතා කරොත්, මේක ඇනිමේ චිත්‍රපටයක් වුනාට කතාව ඉතා උසස් මට්ටමක තියෙනවා. ඒ කියන්නේ චරිත හිතට කා වදින විදිහට හසුරුවලා තියෙනවා, විශේෂයෙන්ම ජෝකර් :D. ඒ වගේම Imdb දර්ශකයෙත් 7.9 ක අගයක් අර ගන්න සමත් වෙලා තියෙනවා. 1993 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේකෙ කතාව කියනවාට වඩා බලන එකම තමා හොඳ. මේක බලපු නැති අයට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම බලන්න කියලා.
අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...
Description crdit : baiscopelk.com
Front-end Developers
අලුත් මූවී එකක් දාපු ගමන් දැනගන්න වගේම අපෙ සයිට් එකේ member කෙනෙක් වෙන්න ඔයත් කැමතිනම් අපිව +follow කරන්න
Watch Online | Online Player 👇
Download Links
H264 720P Download
අනිත් දේ තමයි බලලා ඉවර වෙලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.Page එකේ පහලටම යද්දි කමෙන්ට් දාන්න තැනක් තියේවි...ඊලගට ඕනෙ movie එක එතන comment කරන්න...😏