The Polar Express 2004 [සින්හල හඩකැවූ] - sinhala dubbed movie [ 720p | 1080p ] [ Telegram | Gdrive ] Mitsuha Miyamizu January 11, 2022 October 14, 2022 2004 ‧ Fantasy/Family ‧ 1h 40m The Polar Express 2004 G • 1h • 40m • 2004 Certified Fresh : 56% age 6+ Plot මේක live action ඇනිමේෂන් චිත්රපටියක්. ඒ කියන්නේ මෙහි සිටින චරිත වලට පණ පොවන්නේ ඇත්ත නළු නිළියන්. මෙහි සිටින චරිත පහකට පණ පොවන්නේ සුපිරි නළු Tom Hanks. කතාව මෙහෙමයි. Steven කියන්නේ ඇහෙන් දකින දෙය පමණක් විශ්වාස කරන පොඩි ළමයෙක්. නත්තලේ සැබෑ අරුත පිළිබඳ ඔහුට ඇත්තේ සැක සහිත හැඟීමක්. නත්තලට පෙර දින රාත්රියේ ඔහු පුදුමාකාර කෝච්චියකට ගොඩ වෙනවා. එය යන්නේ උත්තර ධ්රැවයේ පිහිටි ශාන්ත නිකලස් තුමාගේ නිවසටයි. මේ ගමන නම් නිකම් කෝච්චි ගමනක් නම් නෙවෙයි. ත්රාසය, පුදුමය මෙන්ම ජීවිතය පිළිබද යම් අලුත් දෙයක් මේ කොච්චියේ යන මඟීන්ට අත් විඳින්නට ලැබෙනවා....A young boy boards a train and embarks on an extraordinary journey to the North Pole to meet Santa Claus. His life takes a turn after he encounters special people that make his journey memorable. Read more Trailer Extra Details Release Date:November 10, 2004Languages:SinhalaCaptions:EnglishAudio Format:5.1Screen Pass Eligible:No Links And Comments Telegram 720p | mp4 1080p | mp4 Google Drive 1080p | mp4 Adventure Animation Dubbed Film kids Twitter Telegram Pinterest Linkedin Tumblr Line Email Copy link Mitsuha Miyamizu Hello, I'm Mitzuha!