ගුවන් යානා පැහැරගැනිම - Bell Bottom sinhala dubbed movie free download

 

 2021 ‧ Action/Thriller ‧ 2h 3m


Details

Release date: August 19, 2021 (India)
Director: Ranjit Tiwari
Box office: est. ₹50.58
crore Budget: ₹170 crore
Producers: Jackky Bhagnani, Vashu Bhagnani....

Trailer




Plot


මඅලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි ඉතින් අද ආවේ,කොරෝනා නිසා තාම ඉන්දියාවේ චිත්‍රපටි ගොඩක් තිරගතවීම කල් දාල තියෙන වෙලාවේ,2021 අගෝස්තු 19 ඉන්දියාවේ හෝල් වලට හින්දි චිත්‍රපටියක් නිකුත් කරා ඒ තමයි Bell Bottom.. සත්‍යය කතාවක් පාදක කරගෙන නිපදවුන මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර තමයි ලැබුනේ,Akshay Kumar ,Vaani Kapoor ,Lara Dutta,Huma Qureshi වැනි නළු නිලියන්ගේ දායකත්වයෙන් නිපදවුන මේ චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් කරේ 2021.09.16 ඉතින් ඔන්න ආපු ගමන්ම ඔයාලට බලන්න අපි අරගෙන ආවා,ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත් පාකිස්ථානය සහ ඉන්දියාව අතරේ අතීතේ ඉදන්ම තිබ්බේ හොද හිතවත්කමක්නම් නෙවෙයි..මේ අතරෙදී තමයි 1984 වර්ෂයේදී IC 691 කියන ඉන්දියානු ගුවන් යානව ත්‍රස්ත්‍රවාදි කණ්ඩායමක් විසින් පැහැරගන්නේ,ඉතින් මේ ගුවන් යානයේ ඉන්න මගීන් එක්කම පැහැරගත්ත මේ ගුවන් යානය පාකිස්ථානයේ ලාහෝර් වලට තමයි ගොඩබාන්නේ,මේ ප්‍රශ්නෙ විසදගන්න ඉන්දියානු රජය RAW එක සමග එකතුවෙලා වැඩ කරද්දි තමයි විශේෂ නියෝජිතයෙක් මේ මෙහෙයුමට සම්බන්ධ කරගන්න යෝජනා වෙන්නේ,ඉතින් කවුද මේ විශේෂ නියෝජිතයා,එයාට පුලුවන් වෙයිද මෙ ගුවන් යානය සහ එහි ඉන්න මගීන් සියල්ලම බේරගන්න,එහෙනම් අරගෙන බලන්න Bell Bottom.

... සැ.යු: මෙම විස්තරයේ අයිතිය Baisecope LK වෙබ් අඩවිය සතු වේ...
When a flight is hijacked by terrorists, Anshul, an undercover agent, sets out to rescue the passengers held hostage. However, he must overcome several challenges to be successful in his quest.

Links



Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න