Fantastic Mr. Fox (2009) sinhala dubbed Mitsuha Miyamizu November 24, 2021 October 14, 2022 Fantastic Mr.Fox 2009 PG • 1h • 27m • 2009 Certified Fresh : 93% age 7+ Genre: Family Release Date: November 13, 2009 Languages: Sinhala Audio Format: 5.1 Plot මේ කතාවත් හරියට අර Prison Break කතාව වගේ තමයි. කතාවට පාදක කරගෙන තියෙන්නෙ 1970 දී Roald Dahl විසින් රචිත Fantastic Mr Fox කියන නවකතාවයි. කතා නායකයා වෙන්නෙ හිවලෙක්. මේ හිවලා අමුතුම විදියේ වැඩක් තමයි දෙන්නෙ. එයාගෙ හිවල් පවුලට සහ යාලුවන්ට මිනිසුන් කරන හිරිහැර වලට එයා සටන් කරලා ඒ හැම ප්රශ්නයකින්ම ගලවගන්න හැටි තමයි මේ කතාවෙන් පෙන්නන්නෙ. ඒ සඳහා ඔහු කන්ඩායමේ ඉන්න එක් එක් කෙනාගෙකෙනාගෙ දක්ෂතා වලින් උපරිම ප්රයෝජනයක් ගන්නවා. ඒ හැම සම්පතක්ම අරගෙන මේ Mr.Fox අමුතුම විදියෙ වැඩසටහනක් තමයි දෙන්නෙ. ... සැ.යු: මෙම විස්තරයේ අයිතිය Baisecope LK වෙබ් අඩවිය සතු වේ... After 12 years of bucolic bliss, Mr. Fox (George Clooney) breaks a promise to his wife (Meryl Streep) and raids the farms of their human neighbors, Boggis, Bunce and Bean. Giving in to his animal instincts endangers not only his marriage but also the lives of his family and their animal friends. When the farmers force Mr. Fox and company deep underground, he has to resort to his natural craftiness to rise above the opposition. Read more Links Director: Wes Anderson Producer: Allison Abbate, Scott Rudin, Wes Anderson, Jeremy Dawson Writer:Wes Anderson, Noah Baumbach Cast : George Clooney, Meryl Streep, Jason Schwartzman, Bill Murray, Willem Dafoe, Owen Wilson © 2009 Twentieth Century Fox Film Corporation and Indian Paintbrush Productions LLC. All rights reserved. Watch Movie Download Movie Adventure animal Animation Dubbed Film kids Twitter Telegram Pinterest Linkedin Tumblr Line Email Copy link