Diary of a wimpy kid 3 - Dog Days (ෆන් එකේ උපරිමේටම) Sinhala Dubbed
Trailer
Details
Greg Heffley wants to relax, have fun and play as many video games as possible during his summer vacation. Instead, he unwillingly gets dragged into an ill-fated camping trip.
Release date: August 3, 2012 (USA)
Director: David Bowers
Budget: 22 million USD
Box office: 77.1 million USD
Distributed by: 20th Century Studios
Adapted from: Diary of a Wimpy Kid: Dog Days, Diary of a Wimpy Kid: the Last Straw, Dog Days: Diary of a Wimpy Kid
Diary of a Wimpy Kid: Dog Days is a 2012 American Sinhala Dubbed comedy film directed by David Bowers from a screenplay by Wallace Wolodarsky and Maya Forbes. It stars Zachary Gordon and Steve Zahn. Robert Capron, Devon Bostick, Rachael Harris, Peyton List, Grayson Russell, and Karan Brar also have prominent roles. It is the third installment in the Diary of a Wimpy Kid film series. It was released by 20th Century Fox on August 3, and it earned $77.1 million against a $22 million production budget.
The film is based on the third and fourth books of the Diary of a Wimpy Kid book series, The Last Straw and Dog Days, respectively. The "Holly Hills" and "Spag Union" portions of the film are featured in the third book, while much of the rest is based on the fourth book.
The film is also the last one in the series to feature the original cast members, as many of the cast (such as Zachary Gordon, Robert Capron and Devon Bostick) outgrew their roles and new actors were cast for the next installment Diary of a Wimpy Kid: The Long Haul, which was released on May 19, 2017.
Description
මේ කතා සෙට් එක හැදෙන්නෙ Jeff Kinney ගෙ පොත් සෙට් එකකින්. ඉතින් පොත කියවල ගන්න රසේටම ආසන්න රසයක් මේ චිත්‍රපටිය බලලත් ඔයාලට ලබන්න පුළුවන්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Bowers.
ඔයාල මේ ෆිල්ම් සීරිස් එකේ පළවෙනි සහ දෙවනි චිත්‍රපට දෙක ඔයාල සමහර විට බලල ඇති . මේ කතා මාලාව පුරාවටම ඔයාලට ග්‍රෙග් කියන ළමයගෙ රසකතා තමයි අහන්න දකින්න හම්බවෙන්නෙ.
අපේ අම්මල තාත්තල පුංචි කාලෙ කරපු වැඩ අපි එක්ක කියනකොට අපිට ඕන තරම් බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්නෙ.ඒවගේම තමයි අපි මීට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නෙ අපි දැන් ඉන්න වයසට වඩා ටිකක් අඩු වයසෙදි කරපු කියපු සමහර දේවල් අද මතක් වෙද්දි අපිටම අපි ගැන ඇති වෙනකම් හිනාවෙන්න පුළුවන්. මේකත් අන්න ඒවගේ තමයි. පවුලක් ඇතුලෙ සිද්ධ වෙන රසබර තැන් ඔයාලට මේක බලල හොඳට රසවිඳින්න පුළුවන්. ඒ වගේම කුණුහරප නැතුව අහින්සක විහිලුවක් රසවිඳින්න තරම් උසස් බුද්ධියක් තියෙන අපේ කොල්ලො කෙල්ලො වැඩිහිටියෝ ඕන කෙනෙක්ට මේ චිත්‍රපටිය බලල හොඳට ලේ ටිකක් පිරිසිදු කරගන්නත් පුළුවන් .
මේකෙ කතාව මම කියන්න යන්නෙ නෑ. ඒ වගේම ඔයාල මුල් චිත්‍රපට දෙක බැලුවෙ නෑ කියල මේක තේරෙන්නෙ නැතුව තියෙන්නෙත් නෑ මොකද මේකෙයි ඒවගෙයි සම්බන්ධයක් නෑ. හැබැයි මේ චිත්‍රපටය බලන ඕන කෙනෙක්ට අනිවාරෙන්ම මුල් චිත්‍රපට දෙකත් බලන්න ආස හිතනව කියල මම අනිවාර්යයෙන්ම දන්නව.
ආයෙත් චිත්‍රපටියකින් ඔයාල හම්බවෙන්න එන්නම්. හැමෝටම ජය.
Watch Online | Online Player 👇
Download Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න